IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


හොර පුනරුත්ථාපන මධ්‍යස්ථානයක් වටලයි

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලයේ අනුමැතිය නොමැතිව නීති විරෝධීව දෙහිවල මල්වත්ත පාරේ පවත්වාගෙන ගිය බව කියන  පුනරුත්ථාපන  මධ්‍යස්ථානයක් වටලා එහි රඳවා පුද්ගලයින් 34 දෙනකු අත්අඩංගුවට ගත් බව දෙහිවල පොලිසිය කියයි. 

මෙම මධ්‍යස්ථානය පවත්වාගෙන ගිය බව කියන පුද්ගලයා ද මේ සමඟ සැකපිට අත්අඩංගුවට ගන්නා ලදැයි දෙහිවල පොලිසියේ නිලධාරියෙක් පැවැසීය.

මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වී පුනරුත්ථාපනය ලබමින් සිටි බව කියන මෙම පුද්ගලයන් 34 දෙනා පොලිස් භාරයට ගෙන ඇත්තේ ඔවුන්ගේ ආරක්ෂාව සඳහා යැයි පොලීසිය පැවසීය.

 



අදහස් (0)

හොර පුනරුත්ථාපන මධ්‍යස්ථානයක් වටලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 487 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 256 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1050 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site