IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


හොර නෝට්ටු සමඟ සිසුන් 4ක් මාට්ටු

(ෂේන් සෙනෙවිරත්න සහ ධම්මික ගුණවර්ධන)

තෙල්දෙණිය පොලිසිය විසින් පාසල් සිසුන් සිව් දෙනකු අත්අඩංගුවට ගෙන සිදුකළ විමර්ශනයකදී ව්‍යාජ 5000 නෝට්ටු 57 ක් සොයාගත් බව පොලිසිය කියයි.

දිගන ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු  තෙල්දෙණිය පොලීසියට සිදු කරන ලද දැනුම් දීමකට අනුව එම සිසුන් එසේ අත්අඩංගුවට ගෙන තිබේ.

එම සිසුන් සිව් දෙනා දිගන ප්‍රදේශයේ ව්‍යාපාරික ස්ථානයකට පැමිණ භාණ්ඩ මිලදී ගැනීම සඳහා ලබාදුන් 5000 නෝට්ටුවක් ව්‍යාජ එකක් බවට හැඟී යාමෙන් පසු එම ව්‍යාපාරිකයා තෙල්දෙණිය පොලිසියට ඒ බව දැනුම් දී තිබේ.

එසේ අත්අඩංගුවට ගත් සිසුන් සිව්දෙනා වයසස අවුරුදු 15 - 16 වයසේ පසුවන්නන් බවද පොලිසිය කියයි.

7 සිසුන්ගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී එම සිසුන් පවසා ඇත්තේ අඳුනන මාමා කෙනකු භාණ්ඩ මිලදී ගැනීම සඳහා එම මුදල් නෝට්ටු ලබා දුන් බවයි.



අදහස් (0)

හොර නෝට්ටු සමඟ සිසුන් 4ක් මාට්ටු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 596 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 291 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1093 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site