
(ජේ. ඒ.එල්. ජයසිංහ)
ව්‍යාජ රුපියල් පන්දහසේ මුදල් නෝට්ටු 58 ක් ලඟ තබාගෙන එම මුදල් නෝට්ටු දී කිසියම් භාණ්ඩයක් මිළදී ගැනීමට යාමේදී ව්‍යාජ මුදල් නෝට්ටු සමග අත්අඩංගුවට ගත් පාසල් ළමුන් සිවුදෙනා ඇප මත මුදාහල තෙල්දෙණිය දිසා විනිසුරු දේවිකා සී ජයවර්ධන මහත්මිය ටෙලිනාට්‍යක් සඳහා ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කර ලඟ තබාගත් බව කියන ටෙලි නාට්‍ය සම අධ්‍යක්ෂවරයා සහ කලා අධ්‍යක්ෂවරයා දෙසැම්බර් මස 30 වන දින තෙක් රක්ෂිත බාරයේ තබන්නැයි නියෝග කළාය.
තෙල්දෙණිය පොලීසියේ විශේෂ අපරාධ විමර්ශණ අංශය මගින් මෙම සිද්ධියට අදාළ කරුණු අධිකරණයට වාර්තා කර සැකකාර පාසල් ළමුන් සහ අනෙක් සැකකරුවන් දෙදෙනා අධිකරණයට ඉදිරිපත් කරනුලැබීය.
2025 දෙසැම්බර් මස 18
596
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
291
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1093
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
හොර නෝට්ටු සිද්ධිය සිසුන්ට ඇප.නාට්‍ය අධ්‍යක්ෂ දෙකක් රිමාන්ඩ්