IMG-LOGO

හොරු ඇල්ලීම බොරු බව අලි සබ්‍රි කියයි

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න )

විපක්ෂයේ ඉදිද්දි හොරු අල්ලන බව  කියන අය ආණ්ඩුවට ගිය පසු අනෙක් හොරු අල්ලනවා යැයි කියමින්  දෙපැත්තට බෙදී බැන ගන්නා  බවත් හොරු අල්ලන්නේ කවදාදැයි මිනිසුන්  හැමදාම බලා සිටින බවත් විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා පාර්ලිමේන්තුවේදී අද (6) පැවසීය.

හැමදාම වෙනස් වන්නේ හොරු ඇල්ලීමේ සටන් පාඨයේ ක්‍රමය පමණක් බව පැවසූ අමාත්‍යවරයා මෙය තනිකරම විහිළුවක් බවද  සඳහන් කළේය.

කිසිම තොරතුරක් නැතුව මිනිස්සුන්ට හොරු හොරු යැයි පැවසීම නියම හොරුන්ට කරන ලොකුම සේවය බවද ඔහු පැවසුවේය.

අලි සබ්රි මහතා මෙසේ පැවසූවේ  දූෂණ විරෝධී පනත් කෙටුම්පත පිළිබඳ විවාදයේදීය.



අදහස් (10)

හොරු ඇල්ලීම බොරු බව අලි සබ්‍රි කියයි

Kazi Shajahan Thursday, 06 July 2023 04:43 PM

සබ්රිලා තමයි ලෝක හොරුන්ව ආරක්ෂා කරන්න උසාවියේ පෙනී සිටින්නේ .හොරුන් කියලා කියන්න ඕන නැහැ නේ

:       0       2

kamal Thursday, 06 July 2023 04:57 PM

දේශපාලනයට මුවාවී සිදු කරන හොරකම, දුෂණය නැවැත්විය හැකි එක කණ්ඩායමක් ඉන්නවා. ඒ අය ලබන සැරේ බලයට පත් වෙනවා.

:       1       2

Saman Thursday, 06 July 2023 04:58 PM

express pearl නැවේ වන්දියට මොනවද උනේ ?

:       0       2

මැක්ස් Thursday, 06 July 2023 05:03 PM

ජේවීපී එක තමුන්ගේ දායක සභාව සහ ⁣2000න් පසු ඉපදුනු "රෝං ජෙනරේෂන්" එක තමුන් වටා කරකවමින් තියාගන්න හදාගත්තු පුස් සටන් පාඨයක් තමයි "හොරු අල්ලමු" කියන්නේ. 2010 වගේ ඉඳලා ඕක ඇඳගෙන යනවා. ෆයිල් උස්සාගෙන ඇවිල්ලා බොරු මාධ්‍යහමු පවත්වනවා. හැබැයි තමුන්ට ආණ්ඩු බලය ලැබීත් අල්ලපු හොරෙක් නෑ. මතකයිනේ 2015 යහපාලන ගුබ්බෑයමේ රිංගාගෙන මොකක්දෝ කොමිටියකත් හිටියනේ නායක සහෝදරයා...

:       2       1

ගමේ එකාලා Thursday, 06 July 2023 05:19 PM

තමුන්ට ජාතික ලැයිස්තුවෙන් ඇවිත්, අධිකරණ ඇමැතිකම දුන්නෙත්, හොරු රකින්න වැඩකරපු නිසානේ...!

:       0       2

Nimesh Thursday, 06 July 2023 05:30 PM

මේ උන්දැට නම් හොරු ඇල්ලීම කෙසේවෙතත් හොරුන්ව නිදහස් කරගැනීමේ හොඳ පළපුරුද්දක් තියනවා...!

:       0       2

sena Thursday, 06 July 2023 05:50 PM

සර් තවම හොරු නොවන කණ්ඩායමකට බලය ලැබුණේ නෑ... ලබන සැරේ බලන්නකෝ...!

:       0       2

Nani Thursday, 06 July 2023 10:06 PM

ලී කුවන් යු කෙනෙක් කියලා ගෝටව ගේන්න කතාවක් කරපු මෙයත් ලොරි ටෝක් විතරයි. ඔක්කොම හොරු

:       0       3

Sam Friday, 07 July 2023 02:54 AM

නියම හොරුන්ව දන්නවා නම් අල්ලපියකෝ , බොරුවට සැබෑ හොරු , නිර්දෝෂී හොරු , කිය කිය දඟලන්නේ නැතිය

:       0       2

R.R.,G.Keerthirathna Friday, 07 July 2023 08:17 AM

සියයට සියයක් එකඟයි.

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 49 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 227 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 47 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site