IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


හරි අවසර නැති කඳු ගෙවල් ගැන පියවරක් ගනියි

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

නිසි පරිදි අදාල ආයතන වලින් අනුමැතිය නොගෙන ඉදිකරන ලද කඳු ආශ්‍රිත ගෙවල් අනවසර ඉදිකිරීම් ලෙස සලකන්නට සිදුවන බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.

කඳු ආශ්‍රිත නිවාස හදද්දී අදාල අනුමැතීන් ලබාගත යුතු නමුත් එලෙස අනුමැතිය නොගත් නිවාස බොහොමයක් තිබෙන්නේ යැයි තෙන්නකෝන් මහතා කීය.

එවැනි  නිවාස අනවසර ඉදිකිරීම් ලෙස සලකා ආපදා සහනාධාර ලබාදීමේදී වෙනසක් සිදු කරන්නට සිදුවෙනු ඇතැයි තෙන්නකෝන් මහතා කීය.



අදහස් (4)

හරි අවසර නැති කඳු ගෙවල් ගැන පියවරක් ගනියි

Kuma Wednesday, 05 June 2024 02:45 PM

කන්දටම තියෙන්නේ ගෙවල් කීපයක් විතරයි. කෝටි ගණන් ඕනෑ පාරවල් හදන්න. ඒවා පින්තූර ගහලා අහනවා අවුරුදු 75 ක් මොකද කළේ කියලා.? ඊට වඩා ලාබයි ඉඩමක් දීලා වෙනම පදිංචි කරන එක...

:       1       11

පිටරටවැසියා Thursday, 06 June 2024 01:31 AM

දැන් එතකොට අරගලය වෙලාවේ ආපදාවට ලක්වෙච්ච මැති-ඇමති දේපළ වලට වන්දි දෙත්දීත් ඔය නිර්ණායකයම බැලුවද ? එහෙමත් නැත්නම් ඔය කියන නිර්ණායක සාමාන්‍ය ජනතාවට විතරද අදාල වන්නේ ??

:       0       3

Ruwan De Silva Thursday, 06 June 2024 08:42 AM

එහෙනම් රජයෙන් ගෙවල් හදලා දෙන්න. ඒ මිනිස්සු ඔහේලා වගේ කොළඹ 7 නෙමෙයි ඉන්නේ. ගෙයක් ඉඩමක් නැති හින්දා තමයි ඔයවගේ තැන්වල ගෙවල් හදන්නේ. දැන් ගෙයක් තියා කාමරයක් හදන්නත් බෑ සිමෙන්ති ඇතුළු අමුද්‍රව්‍ය මිල අධිකයි

:       0       2

Perera Thursday, 06 June 2024 10:25 AM

කඳු මුදුන්වල කඳු මැද්දෙයි කඳු පාමුලයි තැන්නෙයි බැද්දෙයි වේල්ලෙයි හැමතැනම රටපුරාම ඉදිකිරිම් බොහොමයක් පාගාවට ජරාවට බලයට අවසර අරන් හදලා තියෙන්නේ... ඕවා දැන් කඩන එක බොරු

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 514 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 263 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1059 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site