(රංජන් කස්තුරි)
රටේ පවතින ඖෂධ හිඟයට සෞඛ්‍ය අමාත්‍යවරයා වගකිව යුතු යැයි ඔහු සෞඛ්‍ය ක්ෂෙත්‍රයේ දූෂිතයන් ආරක්ෂාකරමින් සිටින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා පවසයි.
කොළඹදී අද පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා මේ බව පැවැසීය.
ජාතික ඖෂධ අධිකාරියේ ඉහළ නිලධාරීන් අල්ලස් ගන්නවා. ඒ බව ඇමැතිවරයාත් දන්නවා. ඒත් ඔහු ඒවා නතර කරන්නේ නැහැ. වෙනත් කතා කියනවා ඖෂධවල ප්‍රමිතිය අඩුවීමට බෙහෙත් හිඟයට සෞඛ්‍ය ඇමැතිවරයා වගකිව යුතුයි.
ජාතික ඖෂධ අධිකාරියේ ලොක්කන් මිලියන තුන හතර අල්ලස් ඉල්ලනවා. එක කාමරයකින් කාමරයකට ලිපි ගොනුවක් ගෙනයෑමට රුපියල් 5000කවත් අල්ලසක් දෙන්න ඕනේ. මේවා නතර කරන්න ඇමැතිවරයාට නොහැකි නම් ඔහු ඉල්ලා අස්විය යුතුයි.
බාල ඖෂධවලින් ඇස්වලට හානියක් වී ඇති රෝගීන්ට මහජන මුදලින් වන්දි ගෙවන්න ඉඩ දෙන්න බැහැ. එම සමාගම්වලින් මුදල් අරන් වන්දිය ගෙවිය යුතුයි.
2025 දෙසැම්බර් මස 18
499
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
260
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1055
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
‘‘හොරු අල්ලන්න බැරිනම් ඇමැති යන්න ඕනේ‘‘
සල්ලි Monday, 03 July 2023 09:25 PM
කාමරයෙන් කාමරයට ලිපියක් යන්න 5,000ක් යනවාලු. දැන්ද කියන්නේ ඕවා. මෙච්චර කල් දැනගෙන ද උන්නේ ඒක?
Demuni Uduwara Tuesday, 04 July 2023 05:26 AM
ඇමතිවරයා ඉල්ලා අස්විය යුතුයි!
බන්දුලහාමි Tuesday, 04 July 2023 06:48 AM
ඔබතුමා රටට සත්‍ය හෙලිකලත් දේශපාලුවො කියන්නෙ රට ගැන නොහිතන පිරිසක් කියලා නැවත නැවතත් කියන්න අවශ්‍ය නැහැ දූෂිත නැහැ කියන මාලිමා කල්ලිය වුනත් ආණ්ඩුව වරින්වර මැති ඇමතිලාගේ සුඛවිහරනයට මුදල් ගැනීමට විරුද්ධව කිසිවක් කියන්නෙ නැහැ එයින් පේනවා උනුත් යම්විදියකින් ආණ්ඩුව පිහිටෙව්වොත් මෙහෙම දූෂිත දේවල් වලක්වන්න කටයුතු නොකරාවි කියලා
Bunny Preena Tuesday, 04 July 2023 10:29 AM
සොරකම් සිදුවන්නේද එතුමාගේ කාරුණික අනුග්‍රහයෙන් .ඉතින් කොහොමද හොරු අල්ලන්නේ
Rata Perata Tuesday, 04 July 2023 12:00 PM
එයා කොහොමද යන්නේ.එයත් අල්ලස් ගන්නවානේ.කාලකන්නි දුර්වල නායකයෝ පත් උනාම ඕක තමයි වෙන්නේ
prasanna Tuesday, 04 July 2023 12:10 PM
යකෝ හොරා තමයි ඇමති .මේකාට අමු කැවිලද කොහෙද