(යොහාන් භාසුර)
හෙරොයින් සන්තයේ තබාගැනීමේ වරදට අත්අඩංගුවට ගත් පුද්ගලයෙක් සන්තකයේ තිබී රුපියල් ලක්‍ෂ 5 කට ආසන්න වටිනාකමින් යුත් විදේශ මුදල් සොයාග්ත බවත් එම විදේශ මුදල් අතර ස්ටර්ලිං පවුම් 50 යේ නෝට්ටු 17 ක් සහ ඇමරිකානු ඩොලර් 100 නෝට්ටු 5 ක් සොයාගත් බවත් කොළඹ අපරාධ කොට්ටාසයේ උසස් නිලධාරියෙක් පැවසීය.
කොළඹ 15, ප්‍රදේශයේ පදිංචිකරුවෙන් වන ලලිත් සංජීව පණ්ඩිත නොහොත් ‘ගයිඩ්’ යන නැමැති අදාල සැකකරු මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයෙන් නිකුත් කළ දින 7 ක රැඳවුම් නියෝගත මත සිටියදී කළ ප්‍රශ්න කිරීමේදී සොරකම් කළ රන් ආභරණ සහ මුදල් තොගය පිළිබඳව අනාවරණය වූ බව ද එම නිලධාරියා කීය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
හෙරොයින් සැකකරු ළඟ ලක්‍ෂ 5ක විදේශ මුදල්