
(රෝෂන් තුෂාර)
කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණ නඩු භාණ්ඩ කාමරයේ ගබඩා කර තිබූ හෙරොයින් කිලෝ 12ක් අතුරුදන් වීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැක කෙරෙන භාණ්ඩ භාරකාරවරයා ලබන 12 දින දක්වා බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (04)වැනි දා නියෝග කළේය.
අධිකරණ නියෝග මත දින හතරක් රහස් පොලිසියේ රඳවා ප්‍රශ්න කිරීමෙන් පසු අධිකරණයට ඉදිරිපත් කළ මොහොමදු නියාස් මොහොමඩ් නද්වි නමැති සැකකරු මෙසේ බන්ධනාගාරගත කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd