
(හිරාන් ප්‍රියංකර ජයසිංහ සහ එච් චන්දන)
ඉන්දියාවේ සිට නීති විරෝධි අයුරීන් මුහුදු මාර්ගයෙන් රැගෙන විත් ප්‍රවාහනය කරමින් තිබු රුපියල් ලක්ෂ 75 කට ආසන්න වටිනාවකින් යුත් ජංගම දුරකථන 650 ක සංඛ්‍යාවක් සමග සැකකරුවෙක් නොරෝච්චෝල කරඹ පොලිස් නාවික මාර්ග බාධකයෙදී අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
මෙලෙස අත් අඩංගුවට ගෙන ඇත්තේ කැකිරාව ප්‍රදේශයෙ පදිංචි සැකකරුවෙකු වන අතර මෙම ජංගම දුරකථන බොලරෝ වර්ගයෙ කැබ් රථයකින් කරමින් තිබු වාහනයක් බව කියයි.
කල්පිටියෙ සිට කරඹ නාවික පොලිස් මාර්ග බාධකය හරහා ගමන් කරමින් තිබු මෙම සැක සහිත වාහනය අද(28 ) අලුයම පරික්ෂාවට ලක්කර ඇති අතර එහිදි පෙට්ට් පහක අසුරා තිබු ජංගම දුරකතන තොගය සොයා ගැනිමට හැකිව තිබුණි.
2025 දෙසැම්බර් මස 18
635
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
306
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1105
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
හොරෙන් ගෙනා ෆොන් සමඟ අයෙක් දැලේ
charith Wednesday, 28 August 2024 11:39 AM
එහෙනම් liberty plaza එකේ ෆෝන් ඔක්කෝම ගණන් යයි අද ඉඳන්...!