IMG-LOGO

හිරුණිකා අත්අඩංගුවට

(ඉන්දිකා රාමනායක සහ බිමල් ශ්‍යාමන්)

කොටුව ජනාධිපති මන්දිරය පිවිසුම් දොරටුව අසල විරෝධතාවක නිරතව සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුලු නව දෙනකු අත්අඩංගුවට ගත් බව  පොලිසිය කියයි.

ඇය සමග කාන්තාවන් ඇතුලු පිරිසක් අද පෙරවරුවේ සිට මෙම විරෝධතාව ආරම්භ කර තිබුණි.

මේ අතර හිරුණිකා ප්‍රේමන්ද්‍ර ඇතුලු පිරිස අත්අඩංගුවට ගැනීමේ සිද්ධියට විරෝධය පා සමගි ජන බලවේග්‍ය පක්ෂයට සම්බන්ධ ගොවි ජනබලවේගයේ ගොවීන් පිරිසක් චැතම් වීදියට පැමිණි එහි දමා තිබු පොලිස් මාර්ග බාධක බිඳගෙන ජනාධිපති මන්දිරය වෙත ගමන් කිරීමට උත්සහ කිරීමේ දී පොලිසිය ඔවුන් වෙත අවස්ථා දෙකක දී ජල හා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කළේය.

ඡායාරූප ගයාන් අමරසේකර



අදහස් (19)

හිරුණිකා අත්අඩංගුවට

Nihal Wednesday, 06 July 2022 12:26 PM

අරගලයට ජයවේවා. සාමකාමී අරගලකරුවන් මර්ධනය නතර කරන්න..

:       172       65

මහසෙන් Wednesday, 06 July 2022 12:30 PM

මෙයාට කරගන්න ඕනෑත් ඕකම තමයි. එදා රනිල් පාර්ලිමේන්තු ගියා කියලා දැන දැන ගේ ළඟ රගපෑවා. අද මෙතන. මේ ආණ්ඩුව පන්නන්න ඕනෑවටත් වඩා හේතු තියෙද්දී නිකන් හුදකලා අරගල කරනවා. මෙයාලගේ වෙන්න අගමැති දවසට එක ගානේ මොනවා හරි කියනවා. ඊයේ රනිල් කිව්වා හරි... මේ තියෙන්නේ රටේ දුර්වලම විපක්ෂය. ආණ්ඩුව එදාවේල ටුවර්. විපක්ෂය එදාවේල ටුවර්. රට්ටු වුණු අපිත් එදාවේල ටුවර්...!

:       82       145

චන්දිම Wednesday, 06 July 2022 01:12 PM

ඒ කතාව නම් මමත් කියනවා හරි කියලා. මතකනේ අර ඒ දවස්වල කොළොන්නාවට ගංවතුර ගලපු වෙලාවේ මෙයා නෙමෙයි පැත්ත පළාතේවත් ආවේ. ඒකයි මෙයාව ඊළඟ මැතිවරණයේදී පරාජය කරලා එලෙව්වේ...

:       23       118

බද්රානිWednesday, 06 July 2022 03:52 PM

නපුන්සකයින්ට කොහොමත් කාන්තාවට ප්‍රිය නොවන බව මම දන්නවා. කොඳු නාරටි නැති නමට පිරිමි වෙනුවෙනුත් සටන් කල හැකි කාන්තාවන් අප සමාජයේ සිටීම ගැන අපි ආඩම්බර විය යුතුයි. කටු කන බලු කුක්කන්ගේ උඩු බිරීම් වලට කාන්තාවන්ගේ හඬ යටපත් කරන්න බහ මිනිහෝ. පලයන් ගිහින් දුර්දාන්ත පාලකයාට මුටි අල්ලපන් නිවට මිනිහෝ!!

:       64       23

sena Wednesday, 06 July 2022 12:40 PM

ඔව් ඉතින් ඔයාලාට පුළුවන් අත්අඩංගුවට ගන්න විතරයි. ප්‍රශ්නවලට විසඳුම් දෙන්න බැහැ.

:       127       76

mp Wednesday, 06 July 2022 01:01 PM

ආණ්ඩුවට කරන්න පුළුවන් එකම දේ විරෝධය පළ කරන අය පොලිස් මැරයින් සහ හමුදා මැරයින් දාලා අත්අඩංගුවට ගන්න එක විතරයි. ආණ්ඩුවත්, රටත් මිනිසුන් නැත්තටම නැති කරලා... ආණ්ඩුවට ඇත්තන්ට නැත්තේම විලිලැජ්ජාව විතරයි. මිනිසුන්ගේ මූලික අයිතිවාසිකම් ලබා නොදීම මානව හිමිකම් උල්ලංඝනය කිරීමක් නොවේද? මොනවද මේ ලැජ්ජ නැති බලතණ්හාව..?

:       93       59

sharm warn Wednesday, 06 July 2022 01:02 PM

හිරුණිකා නීතීඥ වරියක් නේද? නාමල් වාගේ පස්ස දොරෙන් පාස් වෙච්ච ‌කෙනෙක් නෙමෙයි නේද?

:       70       46

සමිත සේනක අලුත්ගමගේ. Wednesday, 06 July 2022 01:23 PM

රට බංකොලොත් වෙලා තියෙන්නේ.පාලකයන් තවත් පිස්සු නටනවාට එරෙහිව රට වෙනුවෙන් උද්ඝෝෂනය කිරීම වරදක් නොවේ.

:       67       40

fairoos Wednesday, 06 July 2022 01:48 PM

ගෝ හෝම් ගෝඨා අරගලයට ජයවේවා..!

:       102       52

Surain Wednesday, 06 July 2022 01:51 PM

නිර්භීත අම්මෙක්... ජනතාව ඔබ සමගයි...! 

:       101       44

යෝගා Wednesday, 06 July 2022 01:58 PM

පවු. පුළුවන් නම් එයාව රංජා ඉන්න කූඩුවටම දාන්න.

:       22       95

ලොක්කා Wednesday, 06 July 2022 02:02 PM

උද්ඝෝශණ කර කර ඉන්නෙ නැතුව, ඩිෆෙන්ඩර් සෙට් එක දාලා ගෝඨාව උස්සන්න තිබුනනේ..

:       24       47

Chinthaka Wednesday, 06 July 2022 02:12 PM

මෙයා නිකන් රඟපානවා.. මෙයාට ඕනෙත් දවසකට හරි පොලිසියේ ඉන්න. විහිළුවක් වෙලා. එදා අගමැති නිවස ඉදිරිපිටදීත් සවුත්තු වේගෙන එනකොට පොලීසිය බදාගෙන විකාරයක් කෙරුවා. ඔයා නම් ගෝල්ෆේස් එක පැත්තේ එන්න එපා... එතැනත් කාලා දාවී.

:       16       91

SaththayaWednesday, 06 July 2022 03:16 PM

ඇත්තටම, රාජකාරි කරන පොලිස් නිලධාරින් බදාගන්න යන එක නීතිවිරෝධී නැද්ද?

:       7       63

Madu Wednesday, 06 July 2022 02:14 PM

ගෝඨා අයින්වෙලා යන එක මේ ප්‍රශ්නවලට විසඳුම නම් ඔහු ඒක හැකි ඉක්මණින්ම කළ යුතුයි. ඉන්පසු බලයට එන අය පෙර වැරැදි ගැන කියවන්නේ නැතිව සාධනීය වැඩ පිළිවෙළක් ගෙන ආ යුතුයි. එම වැඩපිළිවෙළට හැමෝම සහයෝගය දිය යුතුයි.

:       8       64

සුදු ඇඳගෙන කලු ඇවිදින් Wednesday, 06 July 2022 03:53 PM

කුඩු නෝනගෙ මෝඩ චූන්.

:       12       56

alasenaWednesday, 06 July 2022 05:08 PM

ඔය කියන්නේ පොහොට්ටුවෝ කුඩ්ඩෝ නෙමෙයි කියලද? ලොකු වැරැදීමක්..!

:       38       13

Bamunuarachchi Wednesday, 06 July 2022 07:32 PM

මෙයා කලර්ස් පෙන්නන්න යනවා. ලුලා නැතිවලට කනය මඩකනයා කිව්වලු. රන්ජන් නැති හරිය මෙයා කොරන්න යනවා වගේ? ගොවියෝ කොහෙද කොළඹ? ඉන්නේ සිවුරු අමුඩෙට මාරු කරපු ජෙප්පෝ. කොනක ඉඳන් දෙන්න, වතුරට ඉචින් පව්ඩර් දමා විදින්න.

:       0       0

chandima Wednesday, 06 July 2022 09:05 PM

ආපහු එවනවා නම් කට මහලා එවන්න.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 375 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 85 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 267 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site