(විමුක්ති එස් රුද්‍රිගු)
නීති විරෝධීව ආනයනය කර ඇති මැන්චෙස්ටර් වර්ගයේ දුම්වැටි 10000 සමග සැකකරුවකු අත් අඩංගුවට ගත් බව එඬේරමුල්ල පොලිසිය පවසයි .
රෝස් විලා උද්‍යානයේ පදිංචි ප්‍රදේශයේ වෙළඳසල්වලට හොර දුම්වැටි බෙදා හරින බව කියන ජාවාරම්කාර මෙසේ අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය කීය .
එඬේරමුල්ල පොලිස් ස්ථානයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුනිල් ප්‍රියන්ත මහතාට පුද්ගලික ඔත්තු කරුවකුගෙන් ලද තොරතුරක් මත සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
කැලණිය කොට්ටාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රොෂාන් ඩයස් මහතාගේ සහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රෝහණ ගුණරත්න මහතාගේ උපදෙස් පරිදි එඩේරමුල්ල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුනිල් ප්‍රියන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් උප පොලිස් පරීක්ෂක ජයලාල් රණසිංහ ,පොලිස් සැරයන් 29381පුෂ්පකුමාර ,49579 ශාන්ත ,පොලිස් කොස්තාපල් 66584 දොඩම්තැන්න ,82109 සංජීව ,96864 ශානිලත් ,කාන්තා පොලිස් කොස්තාපල් 12421 නෙත්මි වැටලීම සිදු කර ඇත .
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
හොරට ගෙනා දුම්වැටි 10000 අල්ලයි