(තුසිත කුමාර ද සිල්වා)
මරදාන සිට මාතර බලා ගමන්ගත් රුහුණු කුමාරි දුම්රියට බේරුවල හෙට්ටිමුල්ල ප්‍රදේශයේදී එළ හරකෙක් ගැටීමෙන් එම දුම්රිය කාර්මික දෝෂයකට ලක්වී ඇතැයි අලුත්ගම දුම්රිය ස්ථානාධිපති පවසයි.
ඒ හේතුවෙන් පැය එකහමාරක් පමණ කාලයක් මුහුදුබඩ දුම්රිය මාර්ගයේ මරදාන සිට අලුත්ගම ගාල්ල මාතර බෙලිඅත්ත දක්වා ගමන්ගත් සියලුම දුම්රියයන් ප්‍රමාදවී ප්‍රමාදවී ඇත.
කැඩුණු දුම්රියට වෙනත් දුම්රිය එන්ජිමක් සවි කර රුහුණු කුමාරි දුම්රියට සවිකර ධාවනය කිරීමට කටයුතු කර තිබේ.
ගාල්ලේ සිට මරදාන දක්වා ගමන්ගත් දුම්රියද මාර්ග අවහිරතා හේතුවෙන් පැය එකහමාරක පමණ කාලයක් අලුත්ගම දුම්රිය ස්ථානයේ නවතා තැබීමට තිබු බව අලුත්ගම දුම්රිය ස්ථානය පවසයි.
2025 දෙසැම්බර් මස 18
492
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
260
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1054
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
හරකා රුහුණු කුමාරිට බාධා කරයි
Bunny Preena Thursday, 06 July 2023 09:52 AM
හරකාව නිදැල්ලේ පාරට එවපු ගොනාට එරෙහිව නීතිමය පියවර ගත යුතුයි
Waleboda Thursday, 06 July 2023 10:49 AM
ඔය දුම්රිය එළවන අයට අලියෙක් රේල්පාරේ උන්නත් පේන්නේ නැහැ...