
(ගයාන් සූරිය ආරච්චි)
නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් කටා නැමැති සංවිධානාත්මක අපරාධ කරුවකු බවක කියන පුද්ගලයා සමඟ දුරකථන සංවාද පැවැත් වී යැයි බව කියන හය දෙනකු කොළඹ අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරුවන් වැලිගම හා අතුරුගිරිය ප්‍රදේශවලදී අත්අඩංගුවට ගෙන ඇති අතර මොවුන් වයස අවුරුදු 24 - 43අතර පසුවන්නන් බව පොලිසිය පවසයි.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ මොවුන් රඳවාගෙන ප්‍රශ්න කෙරේ.
2025 දෙසැම්බර් මස 18
10
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
116
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
921
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
හරක් කටා සමග දුරකතනයෙන් සම්බන්ධ වූ හයක් මාට්ටු
Sharm Saturday, 13 January 2024 09:33 AM
නඳුන් එක්ක හවුලේ කාපු පොලිස් කාරයින්ට අවුලක් නැද්ද එතකොට? අර මරලා දාපු මධූෂ්, වෙලේ සුදා.. එතකොට සලිඳු එක්ක එහෙම ගණුදෙනු තිබ්බ අයට මුකුත් කරදරයක් නැද්ද? හරිම යුක්ති සහගතයි ඈ.. ඔහොම යන්න..
Prabha Saturday, 13 January 2024 04:57 PM
කතා කරන ටෙලිෆෝන්, සී.අයි.ඩී. ඇතුළට ගියේ කොහොමද දන්නේ නෑ...?