
(ඉන්දිකා රාමනායක)
පුද්ගලික ජෙට් යානයකින් මැඩගස්කරයට ගොස් සිටියදි පසුගියදා එරට ආරක්ෂක අංශ අත්අඩංගුවට ගත් මෙරට ප්‍රධාන පෙළේ මත්කුඩු ජාවාරම්කරුවන් මෙන්ම සංවිධානාත්මක අපරාධකරුවන් වන නදුන් චින්තක හෙවත් හරක් කටා සහ පානදුර සළිදු ලක්ෂිත යන දෙදෙනා හෙට (14) අලුයම මෙරට රැගෙන ඒමට නියමිත බව පොලිස් ආරංචි මාර්ග පවසයි.
මොවුන් දෙදෙනා මෙරටට රැගෙන ඒම සදහා ඉකුත් (11) දින මෙරටින් මැඩගස්කරය බලා ගිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ විශේෂ කාර්ය බළකාය කණ්ඩායම මැඩගස්කරය බලා ගොස් ඇති බවද පොලිස් ආරංචි මාර්ග පවසයි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරිවරයකු, විශේෂ කාර්ය බළකායේ සහකාර පොලිස් අධිකාරිවරයකු ඇතුලු කණ්ඩායමට මෙම පිරිසට අයත් බවද පොලිස් ආරංචි මාර්ග පවසයි.
එම කණ්ඩායම මැඩගස්කර බලධාරීන් සමග සාකච්ඡා කිරීමෙන් පසු ඉහත සැකකරුවන් දෙදෙනා මෙරට නිලධාරී කණ්ඩායම වෙත බාර දී ඇති බවද පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
2025 දෙසැම්බර් මස 18
686
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
328
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1115
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
හරක්කටා සහ සළිඳු හෙට දිවයිනට ගෙනෙයි
නිහාල් Tuesday, 14 March 2023 12:39 AM
ඒ නිලධාරීන් දැනටමත් ගාණක් කතාකරගෙන ඇති.
Saman Tuesday, 14 March 2023 02:55 AM
බොරු වැඩක් නේ මුන්ව වියදම් කරලා ගේන්න ආයේ යනවනේ .අනික ඇතුලට දැම්මත් සාක්ෂි නැති නිසා ආපහු එළියේ
Perera Tuesday, 14 March 2023 06:42 AM
එහෙනම් අනිද්දට අවි පෙන්නන්න එක්කන් යාවි නේ
janabala asamagi Tuesday, 14 March 2023 09:16 AM
අරයගෙ නියෝගයෙන් ආරක්ශා සහිතව දිවඉනට එන්න ඇති පසුව ඇප මත නිදහස් කරාවි අරගල වලට එරෙහිව ප්‍රහාර දියත් කරාවි.
පිටිගල මිලානෝ Tuesday, 14 March 2023 12:26 PM
අනිච්චාවත සංඛාරා උප්පාද වයධම්මිනෝ….. පාංශකූලේ ලෑස්තියි. රත්තරං ගොඩේ ගොඩ….
ගමේ එකාලා Tuesday, 14 March 2023 02:20 PM
පොහොට්ටුවෙ උන්ට සපෝට් එකට තකහනියේ ගේනවා ඇති...