(ඉන්දිකා රාමනායක සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
මැඩගස්තරයේ දී අත්අඩංගුවට ගෙන අද අලුයම දිවයිනට රැගෙන ආ මත්ද්‍රව්‍ය සහ සංවිධානාත්මක අපරාධ සිදු කිරිම සම්බන්ධව බව කියන නදුන් චින්තක නොහොත් හරක් කටා සහ පානදුරේ සලිදු ගුණරත්න නොහොත් කුඩු සලිදු දින 90 ක රැඳවුම් නියෝග මත වැඩිදුර ප්‍රශ්න කිරීම අවසර ලබාගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.
සැකකරුවන් මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාරයේ රඳවා ප්‍රශ්න කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
මැඩගස්කර රාජ්‍යයේ දී අත්අඩංගුවට පත් වූ සැකකරුවන් අපරාද පරීක්ෂක දෙපාර්තමේන්තුව සහ පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන්ගේ මැඩගස්තරයට ගොස් සැකකරුවන් දෙදෙනා අද දින ගුවන් මගින් මෙරටට ගෙන ඒමට කටයුතු කරන ලදී.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
හරක්කටාගෙන් - සලිඳුගෙන් දින 90 ප්‍රශ්න කරයි
සෙනෙවිරත්න Wednesday, 15 March 2023 10:34 PM
ආයුධ පෙන්නන්න එක්කගෙන ගිහින් වැඩේ ඔතනිං ඉවර කරන්න එපා
සමන් Thursday, 16 March 2023 06:21 AM
අර රිට් පෙත්සමේ කියල තියෙන ඒ්ව නොකර ඒවගේ වෙන උපායක් හොයාගන්න බලමු ද
janahitha Thursday, 16 March 2023 09:15 AM
හරක් කටා මහතා පර්ලිමෙන්තුවට පත් කරමු. පොහොට්ටුවෙන් බැරි නිසා සමගිජන බල වෙගයෙන් පත් කරමු. ආර්තිකය හොඳට හදනව සහතිකයි.
සමිත හිමි කුරුණෑගල Thursday, 16 March 2023 02:47 PM
හිරේට යවයි. ටික දවසකින් නිදොස්කොට නිදහස් කරයි. ඕකනේ ලංකාවේ නීතිය.