(කේ. බුද්ධික කුමාරසිරි)
නවගමුව බෝමිරිය රාස්සපාන ප්‍රදේශයේ විහාරස්ථානයක් නමින් පවත්වාගෙන ගිය නිවසක් තුළදී හිමි නමක, තරුණියක සහ කාන්තාවක නිරුවත් කර පහර දීම ඇතුළු චෝදනා නවයක් යටතේ රක්ෂිත බන්ධනාගාර ගතව සිටි පුද්ගලයන් අට දෙනා ලබන 26 වෙනි දක්වා නැවතත් රිමාන්ඩ් බන්ධනාගාර ගත කරන්නැයි කඩුවෙල මහේස්ත්‍රාත් චාණිමා විජේබණ්ඩාර මහත්මිය අද (12) දින නියෝග කළාය.
හදුනා ගැනීමේ පෙරෙට්ටුවක් සදහා ද ඉදිරිපත් අවස්ථාවේ එම සැකකරුවන් අට දෙනා අතුරින් හත් දෙනෙකු හදුනා ගැනීමට සාක්ෂිකරුවන් දෙදෙනකු සමත්ව ඇති අතර එක් සාක්ෂිකාරියක කිසිවකු හදුනා ගැනීමට සමත්ව නැත.
මෙලෙස රිමාඩ් බන්ධනාගාර ගත කරන ලද්දේ කඩුවෙල ඉහල බෝමිරිය ප්‍රදේශයේ පදිංචිකරුවන් වන රසික හේමන්ත , අජිත් රංගජීව , මද්දුමගේ විජේසේන, චමින්ද රුද්‍රිගු , ඉමාන් නිලුක්ෂ රුද්‍රිගු , නික්සන් අප්පුහාම් , රොහාන් උදයංක ද සිල්වා සහ දිලාන් සුරංග යන අය වේ.
මෙහිදී පැමිණිලිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අධිකරණය වෙත කරැණු දක්වමින් පැවසූවේ සිද්ධිය සම්බන්ධයෙන් තවක් සැකකරුවන් අත් අඩංගුවට ගැනීමට සිටින බවට පොලිසිය දැනුවත් කර ඇති බැවින් සැකකරුවන්ට ඇප ලබා නොදෙන ලෙසයි.
2025 දෙසැම්බර් මස 18
487
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
258
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1054
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
හිමි නමට-කතුන් දෙදෙනාට පහර දුන් අට දෙනා යළි රිමාන්ඩ්
pakeer Wednesday, 12 July 2023 09:49 PM
යමෙක් යම් කිසි වරදක් හෝ අකුසල කර්මයක් කරයිද .ඔවුන් එය ගෙනියනු ඇත .අනික් එවුන් එයට හවුල් වී ..නිකන් අපායේ වැටීමට ඕන නැත .මේවා අනිත් බූරුවන්ට හොඳ පාඩම් ය .ඕන එකෙක් ඕන විදිහට ..කෑ ගහ ගත්තදෙන් .අපිට මොකද ?
MVH Thursday, 13 July 2023 09:36 AM
නියමයි .... දඩුවම් දිය යුතුයි.
dhamneth Thursday, 13 July 2023 10:32 AM
වෙනදට නම් මෙහෙම අයට චිවරදාරිය කිය සඳහන්කරනව මිස හිමිනම කියන්නෙ නැහැ.
Abesinghja Thursday, 13 July 2023 11:22 AM
ඒක හරි ඇුමුම් නැතිව හිටියත් මේ අය කථා කර කර ඉඳල තියෙන්නෙ.