තම ග්‍රහණයේ සිටි ඊශ්‍රායල වැඩිහිටි කාන්තාවන් දෙදෙනකු නිදහස් කිරීමට හමාස් සටන්කාමීන් පියවර ගෙන ඇත.
හමාස් සටන්කාමීන්, එම වැඩිහිටි කාන්තාවන් දෙදෙනා ඊශ්‍රායල හමුදාවට බාර දී ඇති අතර, පසුව ඔවුන් රෝහල්ගත කෙරුණි.
ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් බව පැවැසෙයි.
තවත් ඊශ්‍රායල වැසියන් 200 කට ආසන්න පිරිසක් හමාස් ප්‍රාණ ඇපයේ සිටින බව ද වාර්තා වේ. ඔවුන් අතර විදේශිකයෝ ද වෙති.
(අල් ජසීරා)
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
හමාස් ප්‍රාණ ඇපයේ සිටි කාන්තාවන් දෙදෙනෙක් නිදහස්
PATTA hora Tuesday, 24 October 2023 06:23 PM
හමාස් ම්ලේච්ඡ කාලකන්නි, අහිංසක මිනිස්සු ප්‍රාණ ඇපයට ගන්න බෙලහීනයින්... එකා දෙන්නා නිදහස් කරලා ලෝකෙට සුදනෝ වෙන්න හදන්නේ. ඔවුන් දන්නේ ගහලා දුවලා හැංගෙන්නයි, මේ වගේ අහිංසක මිනිස්සුන් මරන්නයි. ඔවුන්ට කවුද විමුක්තිකාමී, සටන්කරුවෝ කියන්නේ?