IMG-LOGO

හේමසිරි ප්‍රනාන්දු ගෙවන වාට්ටුවකට

( ළහිරු හර්ෂණ )

කොළඹ ජාතික රෝහලේ  හෘද රෝග ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි  හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා  අද( 04) පෙරවරුවේදී  ජාතික රෝහලෙහි ගෙවන වාට්ටුවකට මාරු කර ඇත.

බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව යටතේ  ඔහු මේ වන විට  ප්‍රතිකාර ලබයි.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ආරක්ෂක ලේකම්වරයා සහ හිටපු පොලිස්පතිවරයා මේ වන විට අත්අඩංගුවට ගෙන  රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර ඇති අතර  අසනීප තත්ත්වයෙන් සිටින ඔවුන්  බන්ධනාගාර ආරක්ෂාව යටතේ මෙලෙස ප්‍රතිකාර ලබති.

 



අදහස් (5)

හේමසිරි ප්‍රනාන්දු ගෙවන වාට්ටුවකට

max Thursday, 04 July 2019 08:42 AM

ගෙවන වාට්ටුවට ගෙවන්නේ කව්ද? කොහොම වුණත් ආණ්ඩුව බේරෙන්න හදන්නේ මෙයයි පොලිස්පතියි බිල්ලට දීලා...

:       0       25

පිටිගල මිලානෝ Thursday, 04 July 2019 08:56 AM

රටවැසියාට කොකා පෙන්නන දේශපාලකයන් එලවමු..!

:       0       14

thilakasiri Thursday, 04 July 2019 12:06 PM

ඕනෑම ආයතනයක අංශ ප්‍රධානියා නියෝග නිකුත් නොකළ විටදී ඉන් පහළ නිලධාරියක් හිතුමතේට ඒ අංශ ප්‍රධානියාගේ වගකීමක් ක්‍රියාවට නැගීම දඩුවම් ලබන වරදකි. රටේ ආරක්ෂාව පිළිබඳව අණ දෙන සේනාධි නායකයා නිසි අයුරින් නියෝග දී නැත්නම් ඉන් පහළ නිලධාරීන් හිතුමතේ ක්‍රියාත්මක වුනොත් දඩුවම් ස්ථිරයි. ඉතින් පොලිස්පති හෝ ආරක්ෂක ලේකම්ට විධායක ජනපති නියෝග කරනතුරු ක්‍රියා කළහැකිද? එසේනම් මොවුන් දෙදෙනා වැරදිකරුවන්ද?

:       1       132

namali Friday, 05 July 2019 06:54 AM

සල්ලි තියෙන අය ගෙවන වාට්ටුවේ සැප විඳීවි බන්ධනාගාර ගත නොවී. ඒ අයගේ මුල් වැරදි නිසා නේද අද තාත්තා කෙනෙකුට මැරෙන්න වුණේ. පුද්ගලයන් කීප දෙනෙක් නිසා අදරටම අඳුරේ. අවාසනාවක්...

:       0       0

බණ්ඩා Friday, 05 July 2019 01:45 PM

රටේ මර්මස්ථානයක් වෙච්ච ආරක්ෂාව පිළිබඳ වගකීම දීලා තියෙන්නේ මහා අබ්බගාත ලෙඩ්ඩුන්ටනේ.

:       0       62

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

මයික්‍රෝසොෆ්ට් සමාගම සේවකයන් 6000ක් ඉවත් කරයි
2025 මැයි මස 14 86 0

කිසිදු බාධාවකින් තොරව කෘතීම බුද්ධියේ ආයෝජනය කිරීම සඳහා මාර්ගය සකසා ගැනීමේ අරමුණින් සේවකයන් 6000 ක් ඉවත්කිරීමට මයික්‍රෝසොෆ්ට් සමාගමේ තීරණය කර ඇතැයි පැව


ආණ්ඩුවට රාජ්‍යතාන්ත්‍රික දේශපාලන පෞරුෂය නෑ
2025 මැයි මස 14 137 0

කැනඩාවේ ඉදිකර ඇති එල්.ටී.ටී.ඊ. සමරු ස්මාරකයට විරෝධය දැක්වීමට වර්තමාන ආණ්ඩුවට රාජ්‍යතාන්ත්‍රික දේශපාලන පෞරුෂයක් නොමැති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හ


කෙහෙළියගේ නඩුවට ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක්
2025 මැයි මස 14 177 0

ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ දුන් ණය මුදල් වලින් ව්‍යාජ ලේඛන සකස් කොට රජයේ රෝහල්වලට බෙදා හැරීම සඳහා ලබාදුන් ස්නායු රෝගී්න් සඳහා භාවිතා කරන ’ඉමියුනෝ


සනීපෙට ගමන් යන්න ’’ක්ලීන් ශ්‍රී ලංකා’’ වෙන් උදව්වක්
2025 මැයි මස 14 932 2

මහජන සනීපාරක්ෂාව සහ ගමනාගමන පහසුව වැඩිදියුණු කිරීම වෙනුවෙන්, දිවයින පුරා ඉන්ධන පිරවුම්හල්වලට ප්‍රධාන සනීපාරක්ෂක පහසුකම් සැපයීම සඳහා ජාතික මට්ටමේ ව


දුම්රිය ගමන්වාර 20ක් අවලංගු කරයි
2025 මැයි මස 14 626 1

දුම්රිය රියදුරන් සහ නියාමකයන් සේවයට වාර්තා නොකිරීම නිසා දුම්රිය ගමන් වාර 20 කට අධික සංඛ්‍යාවක් අද (14) දහවල් වන විට අවලංගු කිරීමට සිදුවූ බව දුම්රිය දෙපාර්


මහින්දානන්දගෙන් අපේක්ෂිත ඇප ඇයදුමක්
2025 මැයි මස 14 667 3

ව්‍යාධිජනක ශුද්‍රජීවීන් හා අහිතකර බැක්ටීරියා අඩංගු කාබනික පොහොර නැවක් ආනයනය කිරීමේ ක්‍රියාමාර්ගය තුළින් රජයට රුපියල් කෝටි 130කට අධික පාඩුවක් සිදු කල


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1381 2
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1593 3
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 412 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site