IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


හම්බන්තොට සියයට 79යි

(සනත් ගමගේ)

හම්බන්තොට දිස්ත්‍රික්කයේ සියයට 79 ක් ඡන්දය ප්‍රකාශ කිරිම සිදුකර ඇති බව හම්බන්තොට දිස්ත්‍රික් තේරීම්භාර නිළධාරී ප්‍රියන්ත සුමණසේකර මහතා කීය.

සියළුම ඡන්ද පෙට්ටි නිරුපද්‍රිතව හම්බන්තොට සුචි ජාතික පාසල වෙත ලැබෙමින් පවතී.

තැපැල් ඡන්ද ගනන් කිරීමේ කටයුතු සවස 4.00 ආරම්භ වූ බවත්, තැපැල් ඡන්ද ප්‍රතිපල රාත්‍රී 9 පමන වන විට නිකුත් කර හැකි බවද දිස්ත්‍රික් තේරීම්භාර නිළධාරි වරයා කීය.

රාත්‍රී 8 පසු සෙසු ඡන්ද ගනන් කිරීමේ කටයුතු ආරම්භ කරන බවද හෙතෙම සඳහන් කලේය.

ඡන්ද විමසීම් සිදුකල කිසිදු ඡන්ද මධ්‍යස්ථානයකින් කිසිදු සිද්ධියක් වාර්තා නොවූ බවත්, සාමකාමිව ඡන්ද ප්‍රකාශ කිරීම සිදුකල බවද හෙතෙම සඳහන් කලේය. හම්බන්තොට සුචි ජාතික පාසල අවට පොලිස් ආරක්ෂාවද දැඩි ලෙස යොදවා ඇත.



අදහස් (1)

හම්බන්තොට සියයට 79යි

Prabha Saturday, 21 September 2024 07:39 PM

එහෙනම් නාමල් දිනයි උඩින්ම...

:       2       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 679 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 326 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1115 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site