
(සනත් ගමගේ)
හම්බන්තොට ජාත්‍යන්තර වරාය ආශ්‍රිත කාර්මික උද්‍යානයේ ස්පොන්ජ් මෙට්ට නිෂ්පාදනය කිරීමේ ජාත්‍යන්තර කර්මාන්ත ශාලාවක් ආරම්භ කිරීම සඳහා වූ අදාළ ගිවිසුම් අත්සන් කෙරේ.
වර්ගමීටර් 62000 පමණ වපසරියකින් යුතු මෙම කර්මාන්ත ශාලාවේ නිෂ්පාදිත මෙට්ට ඇමෙරිකාව, යුරෝපය සහ කැනඩාව ඇතුළු රටවලට අපනයනය කෙරේ.
කර්මාන්ත ශාලව ඉඳිකිරිම සඳහා වූ අදාළ ගිවිසුම හම්බන්තොට ජාත්‍යන්තර වරාය කළමණාකාරීත්වය සහ කොම්ෆෝට් මෙට්ටර්ස් ලංකා පුද්ගලික සමාගම සමඟ අත්සන් කිරීම පසුගියදා හම්බන්තොට ජාත්‍යන්තර වරායේ දී සිදු කෙරිණි.
2025 දෙසැම්බර් මස 18
600
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
294
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1094
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
හම්බන්තොට වරායේ ජාත්‍යන්තර කම්හලක් ආරඹන්න ගිවිසුම් තබයි