(යොහාන් භාසුර සහ සනත් ගමගේ)
හම්බන්තොට වරාය පරිශ්‍රයේ පිහිටි ගෑස් පර්යන්තයෙන් ගෑස් කාන්දුවන බවට කරන ප්‍රචාර පිළිබඳව කළ විමර්ශනයේදී එවැනි ගෑස් කාන්දුවක් නොමැති බව තහවුරු වී ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
එම පර්යන්තයෙන් ගෑස් කාන්දුවන්නේ යැයි ලැබුණු පැමිණිවලට අනුව වහාම පරීක්‍ෂණයක් කළ බව කියන ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ගෑස් කාන්දුවක් පිළිබඳව කරන ප්‍රචාර අසත්‍ය බව ද සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 18
492
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
260
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1054
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
හම්බන්තොට වරායේ ගෑස් කාන්දුවක් නෑ