(සනත් ගමගේ)
හම්බන්තොට මහ නගර සභාවේ බලය සමගි ජනබලවේගය ප්‍රමුඛ විපක්ෂ විසින් දිනා ගන්නා ලදි.
ඒ අනුව හම්බන්තොට නගරාධිපතිවරයා ලෙස සමගි ජනබලවේගය පක්ෂයේ ඩී.ඒ. ගාමිණි මහතා පත්විය. උප නගරාධිපති ලෙස මොහොමඩ් බුහාරි මොහොමඩ් මහතා තේරි පත්විය.
සමගි ජනබලවේගය පක්ෂයේ නගරාධිපති අපෙක්ෂක ඩී.ඒ. ගාමිණි මහතාට ඡන්ද 12ක් හිමි විය. ජාතික ජනබලවේගයේ නගරධිපති අපෙක්ෂකයාට හිමි වූයේ ඡන්ද අටක් පමණි
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
හම්බන්තොට නගර සභාවේ බලය සමගියට
Nandalal de Silva - France Monday, 23 June 2025 02:29 PM
කයිය ගැහුවට, නො-මොලෙ නාමල් ප-රාජපස්ස නාම්බා ගෙ පරවුණු හොට්ටුව, හම්බන්තොටිනුත් අවුට් ! පව් අප්පා ...