IMG-LOGO

2025 මැයි මස 09 වන සිකුරාදා


හිමිනමක් ගිහි ඇඳුමකින් පාරේ වැටි අපවත් වෙලා

(ජේ.ඒ.එල් ජයසිංහ සහ ෂේන් සේනෙවිරත්න)

තුන්පනේ පළාතේ උප ප්‍රධාන අධිකරණ සංඝනායක හිමි විහාරස්ථානයට යන මාර්ගයේ වැටී අපවත්වී සිටියදී සොයාගත් බව පොලිසිය කියයි.

ටැම්පිට විහාරසථානයේ විහාරාධිපති හිමියන්ද වන උන්වහන්සේ සිවුරක් නොමැතිව වෙනත් ඇඳුමකින් සැරසී සිටියදී ඇද මෙසේ වැටී අපවත්ව ඇත.

අපවත් වූ භික්ෂූන් වහන්සේගේ සිරුර  අසල එළවළු මල්ලක් හා අතේ ඡංගම දුරකතනයක් ද තිබූ බව පොලිසිය කියයි.  

මෙම මරණය සම්බන්ධයෙන් සැකයක් මතුව ඇතැයි පොලිසිය  කියයි. 



අදහස් (24)

හිමිනමක් ගිහි ඇඳුමකින් පාරේ වැටි අපවත් වෙලා

de silva Wednesday, 12 July 2023 12:15 PM

වෙන ගමනක් යන ගමන්...!

:       13       47

sarath Wednesday, 12 July 2023 12:16 PM

මේ ගැන අදහස් දැක්වුවොත් CID යන්න වේවි... !

:       7       40

Jay Wednesday, 12 July 2023 12:53 PM

හොර ගමනක් යන ගමන් ඵලදීලාවත්ද?

:       6       24

Hemantha Wednesday, 12 July 2023 01:08 PM

මෙහි ලොකු සැකයක් තියෙනවා. මේක නම් මිනී මැරීමක් වගේ පේන්නේ. වහා සොයාබැලිය යුතුය.

:       2       59

සාමින්ද Thursday, 13 July 2023 07:20 AM

මේ අදහස නිවැරැදි වෙන්න පුළුවන්... කොහොම වුණත් බුදුදහමට ලොකුම තර්ජනයක් තියෙනවා කියලා පේනවා...

:       5       6

Don perea Wednesday, 12 July 2023 01:38 PM

රට කනවා..

:       16       8

dilan Wednesday, 12 July 2023 01:48 PM

තෑගිත් අරන් යන ගමන්...

:       9       21

පැරකුම් Wednesday, 12 July 2023 03:33 PM

ගිහි ඇඳුමෙන් කොහොමද අපවත් වෙන්නේ...? මැරෙනවා මිසක්. කරපු හපන්කමට තව උසස් තනතුරක් දෙන්න වටිනවා...

:       9       27

පැරකුම්Wednesday, 12 July 2023 10:06 PM

කවුරුත් කලබල වෙන්න එපා. අපේ මහනායක හිමිවරු ගෝලබාලයින්ට දැඩි විනය පියවර ගන්න බව දැනගන්නට ඇත.

:       2       5

Channa Wednesday, 12 July 2023 05:07 PM

පිටරට NGO වලින් ඩොලර් ගත්තාට කමක් නෑ. අනික වැඩලා තියෙන්නේ සාමන්‍ය ගිහියෙක් ලෙසනේ...

:       4       11

Osh Wednesday, 12 July 2023 09:12 PM

බෞද්ධ දර්ශනය විනාශ කරන්න බලාගෙන ඉන්න අයට මේවා විකෘති කරලා රසකතා මවන්න උදව් කරන්න එපා.. වැරැදි කළා නම් කරන අය අරගෙන යයි.. අපි අපේ උරුමය ඉතුරු කොටස හෝ රැකගත යුතුයි..

:       9       8

රාල Wednesday, 12 July 2023 10:42 PM

මේ පොහොට්ටු බල්ලන් රටත් කාලා. ශාසනෙත් වනසලා තමයි මැරිලා යන්නේ...

:       3       10

A Thursday, 13 July 2023 06:59 AM

සරම වෙනකෙනෙක් ඇඳපු බව පේනවා.... ෆෝන් එක ඔහොම අල්ලන් යන්නේ නැහැනේ...

:       2       3

Perera Thursday, 13 July 2023 07:37 AM

ඔය ගමනටයි මරණයටයි වයාග්‍රා සම්බන්ධයි වගෙයි

:       4       4

DAM fernando Thursday, 13 July 2023 08:38 AM

නොදැන මොකුත් කියන්න බෑනෙ හරියටම. සොයා බැලිය යුතුමයි

:       6       11

සුනිල් Thursday, 13 July 2023 09:08 AM

මෙය නොමග යැවීමක් විය හැකි යි.මරණයේ තොරතුරු වසන් කිරීමට

:       3       7

Bamunuarachchi Thursday, 13 July 2023 10:46 AM

මට හිතෙන්නේ හිමිනම ඝාතනය කලවුන් හිමි නමට ගිහි ඇඳුම් අන්දලා කියලා. ප්‍රබාකරන්ට අමුඩේ ඇන්දුවා නම් ඕකත් වැඩක්ද?

:       3       16

ppIyal weerasinghe Thursday, 13 July 2023 07:14 PM

මමත් හිතන්නේ මේක ඝාතනය kකරලා ඇඳුම් අන්දවා ආරක්ෂක අංශ nනොමඟ යවන්න kකල දෙයක් වෙන්න puපුළුවන් .

:       2       5

Kankanama Friday, 14 July 2023 01:30 PM

තර්ජනයක්, තර්ජනයක්...!!!

:       2       2

chandima Wednesday, 19 July 2023 05:30 AM

සිවුරු ඇරලා යනගමන් වෙන්න බැරිද ?

:       3       5

බද්රානි Wednesday, 19 July 2023 09:46 PM

සංඝ පාතාලයේ ක්‍රියාවක් වෙන්න බැරිද? අනික, මේ රටේ තලෙයිබාන් කාරයින්ට මොනතරම් බලයක් තියනවාද? පව් අහිංසක ස්වාමින් වහන්සේලා වෙනුවෙන් පෙනී හිටින්න කවුරුවත් නැහැ...

:       3       2

de silva Thursday, 20 July 2023 08:52 PM

මේක ජාත්‍යන්තර කුමන්ත්‍රණයක්

:       4       2

Shashika Monday, 31 July 2023 07:42 PM

අභිරහසක් විය හැකියි...!

:       0       0

C.K.Lakaputhra Wednesday, 02 August 2023 07:35 AM

මට ලොකු ප්‍රශ්නයක් තියනව. රටෙ හම තැනම ඉන්නවා අදිකරන සංඝනායක හාමුදුරුවන් වහන්සේල, නමුත් අහපු එක නඩුවක්වත්, දුන්න දඩුවමක් ගැනවත් අනේ අපි නන් අහල නෑ. ඒවත් අපේ රටේ අනිත් ඒව වගේ නිදොස් කොට නිදහස් කරන හෝ පැත්තකින් තියන ජාතියේ ඒවද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

මන්ත්‍රී යෝජනා 5ක් සම්මතයි
2025 මැයි මස 09 43 0

පෞද්ගලික මන්ත්‍රී යෝජනා 5ක් පාර්ලිමේන්තුවේදි අද පස්වරැවේ සම්මත විය


සභා 149ක බලය අල්ලන්න විපක්ෂයෙන් ගේමක්
2025 මැයි මස 09 75 0

ජාතික ජන බලවේගය( මාලිමාව) ජයග්‍රහණය කළද විපක්ෂයට වැඩි බලය හිමිවූ පළාත් පාලන ආයතන 149ක පාලන බලය පිහිටුවීමට දේශපාලන පක්ෂ ගණනාවක් එකවර උත්සාහ දැරීම හේතුවෙ


ලිංගික අල්ලස් ඉල්ලූ දිවිනැගුම නිලධාරි වසර 20කට හිරේ
2025 මැයි මස 09 211 0

දරුවාගේ වකුගඩු සැත්කමට රජයේ සහනාධාර මුදල ගැනීමට අනුමැතිය දීම සඳහා මවකගෙන් ලිංගික අල්ලස් ඉල්ලීමේ චෝදනාවන්ට වරදකරු වු ‘දිවිනැගුම සංවර්ධන නිලධාරි’වරය


’’තොරොම්බෝල් කඩ’’ පාරේ යන දවස නවත්වන කාලය කියයි
2025 මැයි මස 09 909 1

මේ මාසය ඇතුළත නියම කරන දිනයකින් පසු ’’තොරොම්බෝල් කඩ’’ පාරේ ධාවනය කරන්න හැකියාවක් ලැබෙනේ නැතැයි ප්‍රවාහන සහ මහා මාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන


ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම් නායකයින්ගේ පෙත්සමට දින දෙයි
2025 මැයි මස 09 224 0

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සේවකයින් ලෙස සලකා ඔවුන්ගෙන් රඳවා ගැනීමේ බද්දක් අය කිරීමට දේශීය ආදායම් දෙප


මන්ත්‍රීන් බිලිබාන සෙට් එක අල්ලා හිරේ දමනවා
2025 මැයි මස 09 477 3

පළාත් පාලන ආයතන තුන්සිය තිස් නවයෙන් සභා දෙසිය හැට හතක බහුතරය ජාතික ජන බලවේගය දිනා ඇති හෙයින් ඒ දෙසිය හැට හතේම බලය පිහිටවන බව සභානායක අමාත්‍ය බිමල් රත්


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 12 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1290 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 332 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site