IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


’’හමුදා පාලනය පිළිගන්නෑ’’

(විමුක්ති එස් රොද්‍රිගෝ)

බංග්ලාදේශයට හමුදා පාලනයක් හෝ හමුදාවේ සහාය ලැබෙන අන්තර්වාර රජයක් පිළිනොගන්නා බව එරට පැවැති විරෝධතාවලට නායකත්වය දුන් ශිෂ්‍ය ක්‍රියාකාරී නායකයන් සමාජ මාධ්‍ය වෙත වීඩියෝවක් මුදා හරිමින් ප්‍රකාශ කළේය.

නව අන්තර්වාර රජයේ ප්‍රධාන උපදේශකයා ලෙස නොබෙල් ත්‍යාගලාභී මාහාචාර්ය මුහම්මද් යුනුස් පත්කළ යුතුබවත් ඒ හැර වෙනත් කිසිදු අන්තර්වාර රජයක් හෝ පාලනයක් බංග්ලාදේශය සඳහා විරෝධතාකරුවන් නොපිළිගන්නා බවත් විරෝධතාවලට නායකත්වය දුන් ශිෂ්‍ය ක්‍රියාකාරී නායකයක් වන නහීද් ඉස්ලාම් පැවැසුවේය.

අන්තර්වාර රජයේ ප්‍රධාන උපදේශක තනතුර බාරගැනීම සඳහා මාහාචාර්ය මුහම්මද් කැමැත්ත පළකර තිබෙන බවද ශිෂ්‍ය ක්‍රියාකාරී නායකයන් ප්‍රකාශ කළේය.



අදහස් (2)

’’හමුදා පාලනය පිළිගන්නෑ’’

සෙනෙවිරත්න Tuesday, 06 August 2024 04:16 PM

ඔව් මේ වගේ අර හොරු වෙනුවට මේ හොරු පත් නොකර ස්වාධීන කෙනෙක් පත්කරගන්න එක හොඳයි. නැත්නම් අපට වෙච්ච දේ තමයි ඔබලටත් වෙන්නේ.

:       7       15

ජගත් ලියනගේ Tuesday, 06 August 2024 04:32 PM

නෝබෙල් ත්‍යාග ලාභීයෙක් නං අනිවාර්යයෙන් හොඳ මනුස්සයෙක් වෙන්න ඇති .

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 603 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 294 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site