(මනෝප්‍රිය ගුණසේකර)
බොරැල්ල සහස්‍රපුර ප්‍රදේශයේදී පොලිස් නිලධාරියකුගේ ගිනි අවිය වැරදිමකින් ක්‍රියාත්මක වීමෙන් තරුණීයක් මියගොස් ඇතැයි පොලිසිය පවසයි.
ආරක්ෂක අංශයේ පිරිසක් බොරැල්ල සහස්‍රපුර ප්‍රදේශයේ සිදුකළ වැටලීමක් අතරතුර සිදුවු මෙම සිද්ධියෙන් මියගොස් ඇත්තේ හල්ගහවත්ත ප්‍රදේශයේ පදිංචි 25 හැවරිදි තරුණීයක් බවද පොලිසිය වැඩිදුරටත් පැවසීය.
මියගිය තරුණීයගේ මෘත ශරීරය කොළඹ ජාතික රෝහලේ ඇතැයි සඳහන් කරන පොලිස් මාධ්‍ය ඒකකය සිද්ධිය සම්බන්ධයෙනන් පුළුල් විමර්ශනයක් ආරම්භ කොට ඇතැයිද සඳහන් කළේය.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
හමුදාවේ කොකා ගැස්සී තරුණිය මරුට
Sunil Tuesday, 14 February 2023 07:09 AM
මේක කලේ, පොලිසියෙ නොසෙලකිල්ල නිසා සිදුවු දෙවෙනි මිනිමැරුම. පොලිසියෙ නොසැලකිල්ලට වන්දි ගෙවන්න වන්නෙ අහිංසක මිනිසුන්ගෙ ජීවිත වලින්ද? මෙවනි කාලකන්නි නිලදාරින්ට දැඩි දන්ඩුවම් පමුනුවන තෙක් ජනතව බලා සිටිති.
නිමල් Tuesday, 14 February 2023 08:25 AM
හමුදාවේ දෙන්නෙක් කියලා වෙන නිව්ස් එකක් තිබුනා .