IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


හමුදාවේ අවි ගැන විශේෂ විමර්ශනයක්

(සුජිත් හේවාජුලිගේ )

යුද හමුදා කඳවුරු වලින් ගිනි අවි නිකුත් කිරීමේදී අනුගමනය කෙරෙන නීති දැඩි කිරීමට තීරණය කර ඇත.

හමුදා කඳවුරු වලින් නිකුත් කෙරෙන ගිනිඅවි කලට වේලාවට බාර දෙන්නේ දැයි විශේෂයෙන්ම විමර්ශනය කිරීමට
මේ අනුව කටයුතු කෙරෙනු ඇත.

එසේම අවි ගබඩා භාරකරුවන්ගේ ක්‍රියා කලාප සම්බන්ධයෙන්ද විමසිල්ලෙන් සිටීමට හමුදා ප්‍රධානීන් උපදෙස් දී ඇත

රට පුරා පසුගිය දිනවල සිදු වූ පාතාල ක්‍රියාකාරකම් රැසකට සක්‍රීය සේවයේ යෙදුණු හමුදා පොලිස් බට පිරිස් සම්බන්ධ වී ඇති බවට තොරතුරු වාර්තා වීමෙන් පසු මෙම පියවර ගෙන ඇත. පාතාල ක්‍රියාකාරකම්වලට සම්බන්ධ වන හමුදා සාමාජිකයන්ට දැඩි විනය ක්‍රියාමාර්ග ගැනීමටද රජය තීරණය කර ඇත.



අදහස් (2)

හමුදාවේ අවි ගැන විශේෂ විමර්ශනයක්

Isuru Chathuranga Monday, 05 February 2024 04:33 PM

ලයිසන් අපරාධ කාරයෝ ඕකුන්.

:       0       1

sam Monday, 05 February 2024 05:11 PM

පාතාල වැඩවලට හමුදාවේ අවි නිකං අරං යන්න දෙන්න බැහැනේ... ඒකට මුදල් අයකර ගන්න ක්‍රමවේදයක් හදන්න ඕනෑ.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 160 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 957 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site