IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


හබරාදූවේ වෙඩි තැබීමක්

(ගයාන් සූරියආරච්චි, ඩී.ජී.සුගතපාල  සහ සුමතිපාල දීයගහගේ)

හබරාදුව හරුමල්ගොඩ ප්‍රදේශයේ  ඊයේ රාත්‍රි සිදු කළ වෙඩි තැබීමකින් මාළු වෙළෙන්දකු සහ ත්‍රිරෝද රථ රියැදුරකු තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි හබරාදුව පොලිසිය පවසයි.

යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනකු මෙම වෙඩි තැබිම සිදුකර ඇති අතර වෙඩි වැදුන පුද්ගලයා අසල තිබු ත්‍රි රෝද රථයකට ඇතුලුවනවාත් සමග වෙඩික්කරුවන් ත්‍රි රෝද රථයටද වෙඩි තබා ඇතැයි පොලිසිය පවසයි.

වෙඩි වැදු පුද්ගලයා සමග ගමන් ගත් තවත් අයකු දිවගොස් බේරි ඇති අතර ත්‍රිරෝද රථය වේගයෙන් ධාවනය කර වෙඩික්කරුවන්ගෙන් බේරි ඇති අතර පවසුව ඔවුන් රෝහලට ඇතුලත් කර ඇත.

 

 



අදහස් (1)

හබරාදූවේ වෙඩි තැබීමක්

අරවින්ද මොනරවිල Monday, 29 July 2024 09:38 AM

දේශබන්දු සෑර් නැති පාඩුව තමයි මේ....

:       10       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 593 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 291 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1092 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site