IMG-LOGO

2025 නොවැම්බර් මස 09 වන ඉරිදා


හින්දු බැතිමත්හු දීපවාලි සමරති

(ඩයනා උදයංගනී)

ලොව පුරා හින්දු බැතිමතුන් ඉමහත් භක්තියෙන් සමරනු ලබන දීපවාලී උත්සවය අදට (24) යෙදී ඇත.

“ආලෝකයේ උත්සවය”ලෙස සැමරෙන දීපවාලියේ අර්ථය වන්නේ දීප පේළිය යන්නයි.

මෙම උත්සවය හා බැඳුණු විවිධ පුරාවෘත්ත අනුව දීපවාලියෙහි අරමුණ වන්නේ “නපුර පරදවා ලැබූ ජයග්‍රහණ සමරමින්, ආධ්‍යාත්මික ප්‍රබෝධය ඇතිකරලීම” යි.

ලොව පුරා හින්දු බැතිමත්තු පහන් දල්වා විවිධ ආගමික පූජා පවත්වමින්, අසරණ ජනතාවට පිහිට වෙමින් මෙම දිනය සමරති.

(ඡායාරූප: ජයමාල් චන්ද්‍රසිරි)

 



අදහස් (2)

හින්දු බැතිමත්හු දීපවාලි සමරති

Randy Monday, 24 October 2022 02:39 PM

හැපී දීපාවලි...!!! 

:       1       10

බ්‍රිතාන්‍ය අගමැති පුටුව... Tuesday, 25 October 2022 02:45 PM

දීපවාලිය මෙවර මුලු ඉන්ඳියාවම ඉහළින්ම සැමරුවේය... එයට හේතුව එදා ඉන්ඳියාව ආක්‍රමණය කරලා බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදී යටතට පත්වුනු ගමක උපන් කොල්ලෙක් අද බ්‍රිතාන්‍ය අගමැති පුටුවට පත්වුනු දවස නිසාය!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 404 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2184 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1654 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site