(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
හදිසි පක්ෂ නායක රැස්වීමක් අද (21) පස්වරු එකයි තිහට පැවැත්වෙන බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුව ඇරඹුමේ දී නිවේදනය කළේය.
සියලු පක්ෂ නායකයන් සහ පාර්ලිමේන්තු කටයුතු කාරක සභාවේ නියෝජිතයන් සහභාගී විය යුතු බව ද කතානායක වරයා පැවසීය.
කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව අද පෙරවරු 10 ට රැස්වූ අතර පාස්කු ප්‍රහාරයට විරෝධය පළ පළ කිරීම සඳහා විපක්ෂ මන්ත්‍රීවරුන් කළු ඇඳුම් ඇඳ සභාවට පැමිණ සිටින අයුරුද දැකගත හැකි විය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
හදිසි පක්ෂ නායක රැස්වීමක් අද
sharm warn Thursday, 21 April 2022 12:38 PM
මොකද මේ කලබලේ...? කවුද වතුර ගහලා ඇහැරෙව්වේ...?