
(ඩී.ජී.සුගතපාල)
හෙද නිලධාරිණියක ලබා දුන් කිරි තේ එක පානය කිරිමෙන් පසු සිහි නැතිව ගිය බව පවසයා වෛද්‍යවරයකු තංගල්ල රෝහලට ඇතුළත් වී ඇතැයි දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාරයාලය පවසයි.
මෙම වෛද්‍යවරයා රාත්‍රි රාජකාරියේ යෙදි සිටියදි රාත්‍රි 10ට පමණ රෝහලේ හෙද නිලධාරිණියක තමාට කිරි තේ එකක් දුන් බවත් එය පානය කිරිමෙන් පසුව නිල නිවාසයට ගිය බවත් නිල නිවසේදි තමාට සිහි මූර්ජා වු බවත් ඒ සඳහා ප්‍රතිකාර ගැනිම අවශ්‍ය බවත් පවසා වෛද්‍යවරයා මෙසේ රෝහලට ඇතුලත්ව ඇත.
මෙම වෛද්‍යවරයා කොළඹ ප්‍රදේශයේ පදිංචිකරුවකු වන අතර ඔහු තනිවම නිල නිවසේ සිටින බවත් දකුණු පළාත් සේඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාරයාලය පැවසු අතර සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් විමරශණයක්ද ආරම්බ කර ඇත.
2025 දෙසැම්බර් මස 18
477
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
252
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1049
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
හෙදියගේ තේ එක පානය කළ වෙදැදුරා රෝහලේ
සනත් බණ්ඩාර Saturday, 08 April 2023 09:07 PM
රෝහල්වල නයිට් ඩියුටි කරනකොට මිසීලා දොස්තරලාට තේ හදලා දෙනවා.
කොන්දොස්තර Monday, 10 April 2023 05:49 AM
දොස්තරගේ හැටි දන්නා නිසා හෙදිය නින්ද යන්න මොනවා හරි දෙන්න ඇති කියලා හිතෙනවා. එහෙම නැත්නම් වශියක් දුන්නාද කියලා ටික දවසකින් බලමු...