
(අමදෝරැ අමරජීව)
කටුනායක සිට ත්‍රිකුණාමලය බලා ගමන් ගත් වැන් රථයක් හා ත්‍රිකුණාමලය සිට කොළඹ බලා ගමන් ගත් සිමෙන්ති කුඩු පැටවු ටැංකි රථයක් කිතුල් උතුව සිංහපුර ප්‍රදේශයේදී මුහුණට මුහුණ ගැටිමෙන් දෙදෙනකු මිය ගොස් තවත් දෙදෙනකු තුවාල ලබා ඇතැයි හතරැස් කොටුව පොලිසිය කියයි.
අනතුරෙන් ටැංකි රථය පෙරලි ගොස් තිබු අතර වැන් රථයට දැ,ඩි හානි සිදුවි තිබේ.මියගොස් ඇත්තේ වැන් රථයේ ගමන් ගත් යුවළක් වන අතර වැන් රථයේ ගමන් ගත් අයකු හා ටැංකි රථයේ රියදුරැ තුවල ලබා තිබේ.
තුවාල ලැබු හා මියගිය අයගේ මළ සිරැර කන්තලේ රෝහලට ගෙනවිත් ඇති අතර බරපතල අයකු ත්‍රිකුණාමලය මහා රෝහලට මාරැ කර තිබේ.
මෙලෙස මියගොස් ඇත්තේ කින්නියා නඩතිව් පදිංචි මුස්තපා අලබ්දින් (49) හා කින්නියා සමච්චතිව් පදිංචි මුස්තලින් සුහයිලා උම්මා (45) නැමැති කාන්තාවයි.

2025 දෙසැම්බර් මස 18
550
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
276
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1076
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
හතරැස් කොටුවේ අනතුරින් දෙකක් මරුට:දෙකක් රෝහලට
gsampath Tuesday, 06 June 2023 08:48 PM
කලබල නැතිව රිය පදවමු...