IMG-LOGO

2025 ජුලි මස 29 වන අඟහරුවාදා


හොටු පෙර පෙරා යළි නැගිටින්න දඟලනවා

 

(සුජිත් හේවාජුලිගේ )

ජනතාව ගින්නට ඇද දැමූ රාජපක්ෂවරුන් ඇතුළු කණ්ඩායම නැවත වතාවක් කිසිවක් නොවුණු ගාණට ජනතාව ඉදිරියට ගොස් හොටු පෙර පෙර අඬමින් සහ දුක කියමින් අළු මතින් නැගිටීමට උත්සාහ දැරීම මේ යුගයේ ලොකුම විහිළුව බව සමගි ජන බලවේගය පක්ෂයේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ සී අලවතුවල මහතා පැවසීය.

ලෝකයේ හොඳම ලෝක විහිළුවට හිමිවිය යුතු සම්මානය රාජපක්ෂවරුන්ගේ ඒ උත්සාහයට හිමිවිය යුතු බව පැවසූ මන්ත්‍රීවරයා ජනතාව නැවත වතාවක් මේ බොරු සෙප්පඩ විජ්ජා වලට නොරැවටිය යුතු බවද ප්‍රකාශ කළේය.

අද ඒ අය රැස්වීම් පවත්වන්නේ දූෂණ චෝදනා එල්ල වූ මන්ත්‍රීවරුන්ගේ නිවෙස්වල යැයිද මේ දූෂිත නඩයට නැගිටීමට ජනතාව නැවත වතාවක් ඉඩ නොදෙන බව ස්ථිර යැයිද අලවතුවල මහතා වැඩිදුරටත් පැවසීය.

මන්ත්‍රීවරයා මෙසේ පැවසුවේ කොළඹදී අද පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.

 



අදහස් (4)

හොටු පෙර පෙරා යළි නැගිටින්න දඟලනවා

විපරමා Saturday, 29 October 2022 05:55 PM

රටේ ආරක්ෂාවට වගකියන නායකයෙක් කියලා ආවේත් පාස්කු ප්‍රහාරයේ අලුමතින් නැගිටලා තමයි... රාජපක්ෂලා කියන්නේ බලලෝභියන්. බලය නැතුව පිස්සු වැටිලා කොර ගගහා හරි නැගිටින්න හදනවා. ආසියාවේ ආශ්චර්යය, සෞභාග්‍යයේ දැක්ම පෙන්වපු හැටි ලෝකේම දැක්කා. මෙහෙමත් ලැජ්ජාවක් නැති දූෂිත පවුල් පාලනේ අය මේ වෙනකොටත් ඉතිහාස ගතවෙලා හමාරයි...

:       0       0

චන්දන Saturday, 29 October 2022 09:26 PM

තමුන්නැහැලත් එහෙම තමයි. ආයේ ආණ්ඩු හදන්න නම් හිතන්න එපා...!

:       0       0

de silva Sunday, 30 October 2022 12:56 AM

ඒකෙ රසේ ඔයා දන්නේ නැහැනේ? වැටි වැටී හරි නැගිටලා තව ඩොලර් කෝටි කීපයක් උගන්ඩාවේ තැන්පත් කරගන්න ඕනේ...!

:       0       0

Bamunuarachchi Sunday, 30 October 2022 07:08 AM

මතක් කරනවා ඔයාලට බඩ යන්න දීපුහැටි.

:       1       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 23 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 186 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 508 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site