
(සුජිත් හේවාජුලිගේ)
විවිධ ක්ෂේත්‍ර සඳහා තරුණ තරුණියන් හැටදාහක් පමණ අලුතින් බඳවා ගැනීමට අපේක්ෂා කරන බව රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ආචාර්ය චන්දන අබේරත්න මහතා පැවසීය.
පසුගිය අයවැයෙන් තිස්දහසකට රැකියා අවස්ථා ලබා දීමට යෝජනා කෙරිණ.
එම ප්‍රමාණය ඉක්මවා හැටදහසක පමණ රැකියා ප්‍රමාණයක් ලබාදීමට රජය තීරණය කර ඇති බවද ඔහු සඳහන් කළේය.
මේ අතර කළමනාකරණ සේවා පත්වීම් 1890ක් පසුගියදා දුන් බව පැවසූ අමාත්‍යවරයා රට පුරා තරග විභාග පවත්වා එම පත්වීම් දුන් බවද ප්‍රකාශ කළේය.
තරග විභාගවලින් තොරව හිතවත් කම් මත රැකියා නොදෙන බව චන්දන අබේරත්න මහතා වැඩිදුරටත් පැවසීය.
2025 ඔක්තෝබර් මස 08
1714
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1429
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
512
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
හැට දාහකට අලුතින් රැකියා
Nandana Wednesday, 01 October 2025 07:11 PM
පඩිය කියන්න...
ගුණරත්න Wednesday, 01 October 2025 07:50 PM
යසයි ආණ්ඩුවේ වියදම් අඩු කරන හැටි!