IMG-LOGO

’’හෙට උදේ ඉඳන් අපේම වැඩසටහනක්’’

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

අයවැය සම්මත වීමෙන් පසු අපේම වෙච්ච වැඩසටහන හෙට උදේ සිට පටන් ගන්නා බව ප්‍රවාහන, මහා මාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය සභානායක බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

"සාධනීය අදහස් පළ කළ විපක්ෂයේ මන්ත්‍රීවරුන් ඉන්නවා. නමුත් වෙනස් වෙන්න බැරුව ලත වෙන පිරිසක්ද ඉන්නවා. ආණ්ඩුව කයිය විතරයි වැඩ නෑ කියා විපක්ෂය නිතරම චෝදනා කරනවා.එහෙම විවේචන කරනකොට අපි තව වැඩිපුර වැඩ කරනවා.එතකොට ඔබලාට  තව සොරි වෙනවා.දිගටම මඩ ගහගෙන ඔබලාගේ සිහිනයේ ඉන්න. අප ඉස්සරහට යනවා. මෙතෙක් පැවැති ආණ්ඩු පාලම් බෝක්කු හැදුවා තමයි. හැබැයි හොඳ දේශපාලන සංස්කෘතියක් හදන්න බැරිි වුණා යනුවෙන්ද අමාත්‍යවරයා කීය.



අදහස් (5)

’’හෙට උදේ ඉඳන් අපේම වැඩසටහනක්’’

සිල්වා Friday, 21 March 2025 05:14 PM

අපේම වැඩසටහනට ජය වේවා...! අයි.එම්.එෆ්. අපලය දුරු වේවා...! ඡන්ද පොරොන්දු ටික ඉෂ්ඨ වේවා...!

:       73       38

යෝගා Friday, 21 March 2025 05:58 PM

ඊළඟ අයවැයේදී කියයි, මම එහෙම කිව්වේ නෑ, මට මතක නෑ කියලා. මොකද නයයි වැයයි මිසක් අයෙක් ඔය වැඩ සටහනේ නෑනේ...!

:       14       55

සකියම Friday, 21 March 2025 06:21 PM

කයිවාරුව පැත්තකින් තියලා, බාලගිරියටත් එන්න එපා කියන්න. පුළුවන් නම් මොකක් හරි වැඩක් කරපල්ලා. එනකොට බලය නැතුව බෑ කිව්වා. දැන් අයවැය නැතුව බෑ, හෙට පළාත්සභා නැතුව බෑ. ඔබලාගෙන් එළියට ආපු වචනවල හැටියට නම් ගෙනාව අළුත් කිරි කිරි ව්‍යවස්ථාවේත් දූවිළි බැඳෙන්න තරම් කල්...

:       9       45

Dayasena Saturday, 22 March 2025 07:29 AM

ගණදෙවියන්ට සෙනසුරාගේ අපලය ඵලදීමට තියෙනවා කියලා දැනුණාම අපලය ආරම්භ වෙන දිනට පෙරදින ලොකු පාටියක් සංවිධානය කළාලු.. ඔය පාටිය වෙලාවෙ අපලය හෙට සිට් ආරම්භ වෙනවා කියන්න සෙනසුරා ආවාලු. ඉතින් වැඩ වැඩියි කියලා හෙට එන්න කිව්වාලු... සෙනසුරා ටික දුරක් යද්දී ආපසු කතාකර හෙට කියලා බඩේ ලියවා ගත්තලු පසුදා සෙනසුරා ආපසු ආවත් හෙට හෙටමනේ, මම රනිල්ට අකැමැති වුණත් ඔහු 2002 පමණ කාලයේ ආර්ථිකය යම් පමණකින් ශක්තිමත් කළාම චන්ද්‍රිකා ආණ්ඩුව පැහැරගෙන විනාශ කළා. නැවතත් 2023 නැවතත් ආර්ථිකය හරි මගට ගනිද්දී අවුරුදු 53 ක් විපක්ෂයේ හිටගෙන කාපු පිරිස බලයට පත්වුණා. අපි බලමුකෝ හෙට සිට මොකද වෙන්නෙ කියලා. අඩුම තරමින් ජ්‍යේෂ්ඨ පුරවැසියන්ට දුන් පොලිය අඩුකර ඇති හැකි එවුන් පෝෂණය කරන අස්වැසුම වත් සංශෝධනය කරාවිද කියලා...!

:       1       16

prabash kularathne Saturday, 22 March 2025 07:53 AM

ගොඩක් දේවල් වෙයිද දන්නේ නෑ නේද?

:       1       6

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

පුංචි ආණ්ඩු බලය ගන්න විපක්ෂ එක තැනකට රොක් වෙති
2025 මැයි මස 14 91 0

ජාතික ජන බලවේගයට බහුතරය හිමි නොවූ මහ නගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා ඇතුලත් සියලු පළාත් පාලන ආයතන වල බලය පිහිටුවීම සඳහා විපක්ෂයේ දේශපාලන පක්ෂ වල නායක


’’අපි කාටත් ඉකි ගසා හැඬූ මොහොතක් තිබුණා’’
2025 මැයි මස 14 158 0

ජනතා විමුක්ති පෙරමුණේ ශාරීරික මෙන්ම මානසික වශයෙන් වශයෙන්ද වේදනා පිරුණු ඉතිහාසයේ තමා මෙන්ම සෙසු සහෝදර සහොරියන්ද ඉකි ගසා හැඬූ එක මොහොතක් හෝ තිබෙන බව ජ


බස් අනතුරින් තුවාල ලැබූ දරුවන් වෙනුවෙන් ක්‍රිකට් ආයතනය ඉදිරියට
2025 මැයි මස 14 373 0

කොත්මලේ ගැරඩිඇල්ල බස් අනතුරින් තුවාල ලැබූ දරුවන්ගේ ඉදිරි අනාගත කටයුතුවලට සහ අධ්‍යාපන කටයුතුවලට මූල්‍ය අනුග්‍රහය දැක්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය


ඉන්ධන ලොරිය දොයි
2025 මැයි මස 14 575 0

කොළොන්නාවේ සිට වැලිමඩ දක්වා ඩීසල් සහ පෙට්‍රල් ලීටර් 33600ක් ප්‍රවාහනය කළ බවුසර් රථයක් තලවකැලේ නුවරඑලිය කිරිමැටිය ප්‍රදේශයේදී පෙරළීමෙන් එම මාර්ගයේ ගමන


බස් ඛේදවාචකයට නුදුරින් වෑන් රථයකුත් පෙරලෙයි
2025 මැයි මස 14 1396 0

නුවරඑලියේ සිට අනුරාධපුරයේ රාජාංගණයාය දක්වා ධාවනය වු වෑන් රථයක් කොත්මලේ බස් රථ අනතුර සිදු වූ ස්ථානයට යාබද වූ බ්ලූම්ෆීල් වත්ත ප්‍රදේශයේදි වෑන් රථයක් අ


ජනාධිපති කාර්යාලයේ සැප වාහන වෙන්දේසිය හෙට
2025 මැයි මස 14 321 0

ජනාධිපති කාර්යාලයේ අධි සුඛෝපභෝගී වාහන වෙන්දේසියේ දෙවන අදියර ලෙස සුඛෝපභෝගී වාහන සහ භාවිතයෙන් ඉවත් කර ඇති වාහන 26ක් හෙට (15) වෙන්දේසි කිරීමට නියමිතය.


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1408 2
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1610 3
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 419 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site