(ක්‍රිෂාන් ජීවක ජයරුක්)
වැලිගම කප්පරතොට ප්‍රදේශයේ හෝටලයක පිපිරීමකින් තිදෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි.
කොත්තු ඇතුළු ආහාර පිළියෙල කරන මෙම හෝටලයේ ඇතිවූ පිපිරීමත් හටගත් ගින්න පොලිසිය සහ ප්‍රදේශ වාසීන් එක්ව පාලනය කර ඇතැයි පොලීසිය සඳහන් කළේය.
ගෑස් සිලින්ඩරයක් පිපිරීමක් වූ බව කීවත් එය මෙතෙක් තහවුරු වී නැතැයි පොලිසිය කියයි.
(ඡායාරූප: ඩී.ජී.සුගතපාල)
(ඡායාරූප: ක්‍රිෂාන් ජීවක ජයරුක්)
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
හෝටලයක පිපිරීමකින් තිදෙනෙක් රෝහලට
fairoos Thursday, 04 November 2021 02:13 PM
බෝම්බයක්ද ?සහරාන් ද නැත්නම් කොටිද ?
Prabha Thursday, 04 November 2021 02:29 PM
කෝටිපතියෙක් වගේ ගෑස් සිලින්ඩර් තුනක්ම තියෙනවා.
Saman Thursday, 04 November 2021 03:04 PM
මේක ගෑස් සිලින්ඩරයක්නම් නොවේ, ඔන්න කිව්වා.
Raveendra Thursday, 04 November 2021 06:33 PM
ඇත්තෙන්ම ගෑස් සිලින්ඩරයකින් මේ වගේ හානියක් ගොඩනැගිල්ලකට වෙන්න පුළුවන්ද?