IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


හෝටලකදී කාන්තාවක් මරලා

( වසන්ත චන්ද්‍රපාල)

අම්පාර  පොතුවිල් අරුගම්බේ සංචාරක කාලපයේ හෝටලයක්  තුලදි කාන්තාවක් ඝාතනය කර ඇතැයි  පොලීසිය කියයි.

 එම ඝාතනය කළා යැයි සැක සිතන පුද්ගලයාගේ සිරුරද එල්ලෙමින් තිබියදී සොයාගත් බව අම්පාර දිස්ත්‍රික්කයේ උසස් පොලිස් නිළධාරියෙක් පැවසිය.

මියගිය කාන්තාව සහ අනෙක් පුද්ගලයා ඊයේ(12) මෙම හෝටලයේ කාමරයක් රැගෙන නැවති  තිබේ.

මෙම දෙදෙනා සවස 5.00 පමණ වනතෙක්  කාමරයෙන් එලියට නොපැමිණි නිසා හෝටල් හිමිකරු විසින් අරුගම්බේ සංචාරක පොලිසියට දැනුම් දිමෙන්  අනතුරුව  පොලිස්  නිළධාරින් පැමින කාමරයේ දොර හැර බලනවිට කාන්තාව ලේ විලක්මැද වැටි සිටි ඇති අතර පිරිමි පුද්ගලයාගේ එල්ලෙමින්  තිබු සිරුර දැකගැනිමට හැකිව ඇතැයි පොලීසිය කියයි .

 



අදහස් (0)

හෝටලකදී කාන්තාවක් මරලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 312 1
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 202 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1000 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site