IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


හිටපු හමුදා සෙබළා කුඩු සමග අල්ලයි

(ඉන්දිකා  රාමනායක )

යුද හමුදා  හැදුනුමිපත භාවිතා කරමින්  මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත හිටපු හමුදා සෙබලෙකු මුල්ලේරියාව ප්‍රදේශයේදී  අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බලකාය පවසයි.

සැකකරු සන්තකයේ අයිස් ග්‍රෑම් 08යි මිලි ග්‍රෑම් 150ක්, හැෂ් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 25 මිලි ග්‍රෑම් 400ක් සහ මත්පෙති 1,850ක් තිබූ බව විශේෂ කාර්ය බලකාය පවසයි.

මෙම සැකකරු සම්බන්ධයෙන් ලද තොරතුරකට අනුව ඔහු මත්ද්‍රව්‍ය යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටියදී මුල්ලේරියාව උණ රෝහල ආසන්නයේදී  අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු මුල්ලේරියාව උඩුමුල්ල  ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 23 හැවිරිදි තරුණයෙකු බවත්, මොහු 2020 වර්ෂයේ දී නිත්‍යානුකූල නොවන අන්දම්න් සේවය හැරගොස් සිටින සෙබලෙක් බවද විශේෂ කාරක බලකාය පවසයි.

හමුදා සේවයේ යෙදී සිටියදී ඔහුට  නිකුත් කර   තිබු හමුදා හැදුනුම්තපත  භාවිතා කරමින් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය හා ජාවාරම් සිදු කරන බවට තොරතුරු අනාවරණය විය.

සැකකරු මුල්ලේරියාව පොලිසියට පොලීසියට බාර දී ඇත.

 



අදහස් (1)

හිටපු හමුදා සෙබළා කුඩු සමග අල්ලයි

Bunny Preena Wednesday, 24 May 2023 09:56 AM

හමුදාවලින් පැන ගිය එවුන් අල්ලන මෙහෙයුම් දියත් කරනවා මදි වගෙයි

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 572 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 284 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1085 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site