(ලක්මි කුඩලිගම)
වරකාගොඩ කටුහේන බලිකන්ද ප්‍රදේශයේ හිටපු පොලිස්පතිවරයෙකුට අයත් බව කියන ඉඩමක වල දමා තිබූ ප්‍රභූ ආරක්ෂක ගිනි අවියක් අද (30) උදෑසන සොයාගත් බව වරකාගොඩ පොලිසිය පවසයි.
චීනයේ නිශ්පාදිත මිනිඋසි වර්ගයේ ගිනි අවියක් මෙසේ සොයාගෙන තිබේ.
මෙම ගිනි අවි භාවිතා කරනුයේ කමාන්ඩෝ විශේෂ බළකා සහ විශේෂ කාර්ය බළකා සෙබළුන් වැනි විශේෂ පුහුණුව ලත් සෙබළුන් විශේෂ රාජකාරීන්වලට පමණක් බවද පොලිසිය සදහන් කරයි.
වරකාගොඩ පොලිසිය මේ පිළිබඳව පරීක්ෂණ සිදු කරයි.
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
හිටපු පොලිස්පතිවරයකුගේ ඉඩමකින් ප්‍රභූ ආරක්ෂක ගිණිඅවියක් සොයාගනියි
බකල ජයා Wednesday, 30 April 2025 02:55 PM
නමක් නැති පොලිස්පතිලත් ලංකාවෙ ඉඳල තියෙනවා.
Perera Thursday, 01 May 2025 12:53 AM
දේශබන්දුගේ ඉඩම් හාරලා බැලුවොත්... ඔයිට වඩා නිධන් මතුවේවි.