IMG-LOGO

හිටපු ජනපති මෛත්‍රීපාල කාම්බෝජ මැතිවරණ නිරීක්‍ෂණයේ

(යොහාන් භාසුර)

කාම්බෝජ මහ මැතිවරණයේ ජාත්‍යන්තර නිරීක්‍ෂණ කණ්ඩායමේ සාමාජික හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කාම්බෝජයේ ජන්ද මධ්‍යස්ථාන කීපයක් අද (24) නිරීක්‍ෂණය කළේය.

එම අවස්ථාවේදී කාම්බෝජයේ මැතිවරණ කොමිසමේ නිලධාරීන්, ජන්ද මධ්‍යස්ථාන නිලධාරීන් සහ ජන්දය ප්‍රකාශ කිරීමට පැමිණි ජනතාව සමඟ සාකච්ඡා කළ අවස්ථාව.



අදහස් (7)

හිටපු ජනපති මෛත්‍රීපාල කාම්බෝජ මැතිවරණ නිරීක්‍ෂණයේ

Roshan Monday, 24 July 2023 10:08 PM

උන්ටත් පිස්සුද කොහෙද

:       0       12

G. K. Ekanayake Monday, 24 July 2023 11:47 PM

මම ඇවිල්ල හිටං ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති. ඔහෙලා චන්දෙ දැම්මද? කාටද කතිරේ ගැහුවේ? හොර චන්ද දැම්මේ නැද්ද?

:       0       6

Sarath Tuesday, 25 July 2023 05:24 AM

හයියෝ සිරා

:       0       0

JAYALATH WITHARANA Tuesday, 25 July 2023 06:43 AM

කාම්බෝජයටත් අබසරනයි

:       1       7

Kazi Shajahan Tuesday, 25 July 2023 07:56 AM

කාම්බෝජයත් අපි වගේම තමයි...!

:       0       0

Senarath Tuesday, 25 July 2023 08:58 AM

මේක ලැබෙන්න තිබුණේ පැපරල් සංවිධානයේ අධ්‍යක්ෂක තුමාට... එතුමා මේ විෂය පිළිබඳව දැනුමක් ඇති කෙනෙක්. සිරිසේන පක්ෂයෙන් නෙරපූ මිනිස්සු උසාවි ගිහින් දිනලා... නැවත පක්ෂයට එනවා. මෙයාට පුළුවන්ද සාධාරණ ඡන්ද ගැන නිරීක්ෂණයක් කරන්න...? පත්තරේ බලලා කියන්නම් කියයි. ඔක්කොම දකින්නේ පත්තරෙන්නේ...

:       0       0

San80 Tuesday, 25 July 2023 09:27 AM

මෙයා දන්නවද මොනවද කරන්ඩ ඔනේ දේ ?

:       0       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 144 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 433 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 65 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site