IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


හිටපු ජනාධිපති මෛත්‍රි ප්‍රකාශය සම්බන්ධ වාර්තාවක් ඉල්ලයි

(මනෝප්‍රිය ගුණසේකර)

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රකාශ සම්බන්ධ මූලික විමර්ශනවල ප්‍රගතිය ඇතුළත් වාර්තාවක් ජූලි 26 වැනි දා අධිකරණයට  ඉදිරිපත් කරන්නැයි මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනා අබේවික්‍රම මහත්මිය  අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට අද නියෝග කළේය.

පාස්කු ප්‍රහාරයේ මහ මොලකරු තමන් දන්නා බවට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව පසුගිය දා ඔහුගෙන් ප්‍රකාශයක් ගත්තේය.



අදහස් (4)

හිටපු ජනාධිපති මෛත්‍රි ප්‍රකාශය සම්බන්ධ වාර්තාවක් ඉල්ලයි

අරවින්ද මොනරවිල Friday, 10 May 2024 11:36 AM

මේ තරම් අපරාධයක් වෙන්න ඉඩ හැරලා ඒ පිළිබඳ තොරතුරු වසන් කරගෙන සිටින මේ මනුස්සයාට තවම නිදහසේ ඉන්න ඉඩ දීලා තියෙන මහ පුදුම රටක් මේක...!

:       0       16

Hafeel Friday, 10 May 2024 12:26 PM

මට නම් පේන්න විදියට මහ මොලකරු මේ සිරිසේන සහ ඔහුගේ ගෝලයෙක් වූ අර මයික් තලන නාමල් කුමාරත්, නාමල් කුමාරගේ හඬ පටියේ කොතැනකවත් හෝ සිරිසේනව සහ ගෝඨාභයව ඝාතනය කරන බව කිසිම තැනක සඳහන් වෙලා නැහැ කියලා... එදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට වාර්තා කරලා තිබුණත්, අද වෙනතුරු එම නාමල් කුමාරට එරෙහිව කිසිම නීතිමය ක්‍රියාමාර්ගයක් අරන් නැහැ.

:       0       6

janaka Friday, 10 May 2024 12:31 PM

මේ අපරාධකාරයට අධිකරනයෙන් නියමකල දඩ මුදල ගෙව්වද? මු ඒකත් මගහෑරලද? මේ පිලිබද හොයලා බලන්න අධිකරන නිලදාරින්ට හෑකි වේවා. මේ පිලිබද හොයලා බලා වාර්තා කිරීමට ජනමාධ්‍යවේදීන්ට හෑකියාවක් නෑද්ද? මූව ළඟ එන මෑතිවරනයට කලින් හිරගෙට පටවන්න නීති වේදීන්ට හෑකිවේවා...

:       0       2

Prabha Friday, 10 May 2024 12:41 PM

ඔය පිස්සුවෙන් දොඩවන්නේ යටි හිත දන්නවා කරපු පාපයේ තරම

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 472 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 252 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1046 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site