
(ආරියරත්න රණබාහු)
හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව සඳහා යොදවා සිටී ත්‍රිවිධ හමුදා සාමාජිකයන් අද (23) සිටි ඉවත් කිරීමට තීරණය කර ඇත
ඒ සඳහා අවශ්‍ය උපදෙස් ත්‍රිවිධ හමුදාපතිවරුන්ට නිකුත් කර ඇති බව ආරක්ෂක අමාත්‍යංශය පවසයි.
ඒ අනුව හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් පමණක් යෙදවන බවද එම අමාත්‍යංශය සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 18
596
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
291
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1093
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
හිටපු ජනාධිපතිවරුන්ගේ හමුදා ආරක්ෂාව අද සිට ඉවතට
Ajith Monday, 23 December 2024 03:58 PM
බොහොම හොඳ තීරණයක්. තවමත් රඡයෙන් ආරක්ෂාව දෙනවා කියන්නෙ මේ අයට තමන්ගේ දූර කාලයේදී රටේ ආරක්ෂාව තහවුරු කිරීමට අපොහොසත් වෙලා තියනවා.
m saman perera Monday, 23 December 2024 03:59 PM
හොඳ අදහස
Arun Monday, 23 December 2024 04:01 PM
දිනන්ට ආධාර උපකාර කරපු අයගේ අදහස් ඉෂ්ඨ කරන්න විකට් ඕපන් කරනවා.
ගුණරත්න Monday, 23 December 2024 04:40 PM
මට තේරුම් ගන්න බැරි හමුදා නිලධාරීන් ඉන්නේ නිකම්, රාජකාරියක් නැහැ... හමුදා විසුරුවා හරින්නෙත් නැහැ... ඉතින් නිකම් පඩි ගෙවනවාට වඩා ඔවුන් පුහුණුව ලැබූ රාජකාරිය කරන්න දුන්නා නම් මොකක්ද එකෙන් වෙන වැරැද්ද?
Jagath Monday, 23 December 2024 05:00 PM
ඉතාමත්ම හොඳයි, අනවශ්‍ය වියදම් කපා හැර, ජනතාවගේ ආරක්ෂාව සහ සුබ සිද්ධිය ගැන පමණක්ම සිතා ආණ්ඩුව ක්‍රියාකරයි කියා රටේ ජනතාව බලාපොරොත්තු වෙනවා...
Lalla Monday, 23 December 2024 05:01 PM
අවසානයේ හොඳ තීරණයක්... ඔය වයසක කට්ටියට මොන තර්ජනද දැන්? අනික එක්කෙනෙක් අනාගෙන පැනලා ගිය කෙනෙක්...!
සුසිර ගමගේ Monday, 23 December 2024 07:57 PM
LTTE ඩයස්පෝරා ඉල්ලීම් අනුර කුමාර එක එක ඉටුකරමින්… මහින්දගේ හිස තමා LTTE ඩයස්පෝරා එක ඉල්ලන්නේ… අනේ අපිට ගිය කලක්… පුදුම රැවැටීමක් කලේ…!
Perera Monday, 23 December 2024 10:13 PM
මේ අයට මොන ආරක්ෂාවක්ද?
sam Tuesday, 24 December 2024 09:16 AM
"නියමයි. රට හොරා කාපු හොරුන්ට තවත් මොන ආරක්ෂාද."