
(අංජුල මහික වීරරත්න)
මෙවර හජ් වන්දනාවේ යාම සඳහා 3500කට අවස්ථාව ලබාදීමට තීරණය කර ඇතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය.
එම පිරිස ආයතන 88 කින් තෝරා ගන්නා බව කී අමාත්‍යවරයා හජ් කමිටුව විසින් ලකුණු දීමේ ක්‍රමවේදයකට අනුව අදාල ආයතන 88 තෝරාගෙන තිබෙන බව සඳහන් කළේය.
මෙම ආයතන 88 ට කෝටා ක්‍රමයක් යටතේ මෙම 3500 බෙදා දී තිබෙන බවත් යමක් කමක් තිබෙන අයම හජ් වන්දනාවේ යැවීමට මැදිහත් නොවී ආර්ථික අපහසුතා ඇති බස්නාහිර පළාතෙන් බැහැර දුරස්ථ ප්‍රදේශ වල අයටත් අවස්ථාව ලබා දෙන්නැයි එම ආයතන වලින් ඉල්ලීමක් කළ බවත් අමාත්‍යවරයා කීය.
මෙම 3500ක කෝටාව සාධාරණ අයුරින් බෙදා දෙනු ඇතැයි සිතන බවද විජිත හේරත් මහතා මෙහිදී සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 18
686
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
328
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1115
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
හජ් වන්දනාවට 3500කට අවස්ථාව