IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


හිඟයකින් තොරව පොහොර ලබා දෙන්නැයි කෘෂි ඇමැතිගෙන් උපදෙස්

( නාලක සංජීව දහනායක)


මහ කන්නයේ වී වගාව සහ අනෙකුත් වගාවන්ට නිකුත් කරන පොහොර වර්ග කිසිඳු හිඟයකින් තොරව ගොවි ජනතාවට මිලදී ගැනීමට අවස්ථාව සලසන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පොහොර බෙදාහැරීමේ කටයුතුවල නිරත නිලධාරීන්ට උපදෙස් දී තිබේ.


මෙවර මහ කන්නය සඳහා අවශ්‍ය යූරියා මෙට්ට‍්‍රක් ටොන් 37,500 ප‍්‍රමාණයක්ද, සුපිරි පෙහොර එ.ච් මෙට්ට‍්‍ර‍්‍රක් ටොන් 1,50,000ක් හා මියුරේට් ඔෆ් පොටෑෂ් මෙට්ට‍්‍රක් ටොන් 46,000ක් අවශ්‍ය වෙතැයි ගණන් බලා තිබේ.


නව රජය පත්වීමත් සමඟ පොහොර මිළ අඩුකිරීම පසුගියදා තීරණය කළහ. ඒ අනුව කිලෝ 50ක යූරියා පොහොර මල්ලක් රුපියල් 500 ද, අතුරු බෝග සඳහා ලබාදෙන කිලෝ 50ක පොහොර මල්ලක මිළ රුපියල් 1000 ද අලෙවි කරන බැවින් පොහොර සඳහා පවතින ඉල්ලූම ඉහළ යාහැකි බැවින් හිඟයකින් තොරව පොහොර ලබාදීමට කටයුතු කරන මෙන් නිලධාරීන්ට උපදෙස් දී ඇත.

 



අදහස් (0)

හිඟයකින් තොරව පොහොර ලබා දෙන්නැයි කෘෂි ඇමැතිගෙන් උපදෙස්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 358 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 213 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site