IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


හොකී ක්‍රීඩකයා කිරම ආරේ සැඟවේ

(යසන්ත ආරියසේන සහ කේ අජිත්)

කඹුරුපිටිය සපුගොඩ කිරම ආරේ දිය නැමට ගිය 13 හැවිරිදි පාසල් ශිෂ්‍යයකු දියේ ගිලිමෙන් මියගොස් ඇතැයි කඹුරුපිටිය පොලීසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ  මාතර සාන්ත තෝමස් විද්‍යාලයේ අට වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි තාරුෂ දිනුවර නැමති එම විද්‍යාලයේ වයස 14 පහළ හොකි කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයෙකි.

හොකි කණ්ඩායම  ක්‍ මාතර උයන්වත්ත ක්‍රිඩාංගණයේ පුහුණුවිම් සිදුකිරීමෙන් අනතුරුව පුහුණුකරු  සිසුන්ට පාසල වෙත යන ලෙස උපදෙස් ලබා දි තිබියදි එම අනුගමනය නොකර  සිසුන් පිරිසක් සමඟ මෙම සිසුවා දිය නෑම සඳහා සපුගොඩ ප්‍රදේශයට ගොස් ඇති බව මුලික විමර්ශණ වලදි අනාවරණය වන බව පොලීසිය කියයි.

සිසුවා දියේ ගසා ගෙන යැමෙන් අනතුරුව ඔහු පිලිබද තොරතුරක් සොයා ගැනිමට නොහැකිව තිබු අතර ප්‍රදේශවාසින් හා ආරක්ෂක අංශ සිදුකළ සෝදිසි මෙහෙයුමකදි සිසුවා දිය නැමට දියට බසින ලද ස්ථානයට මීටර පනිසියයක් පමණ පහලින් තිබි සිසුවාගේ සිරුර ප්‍රදේශවාසින් විසින් සිකුරාද සවස සොයා සොයාගත් බව පොලිසිය පවසයි.

 



අදහස් (0)

හොකී ක්‍රීඩකයා කිරම ආරේ සැඟවේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 275 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 184 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 991 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site