IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


හකීම් පළමුව පුංචි ඡන්දය ඉල්ලයි

දැන් මැතිවරණ සිතියම හකුලලා දමලා. සීමා නීර්ණය කොම්සමක් දමලා බොරුවට ඇදගෙන යනවා. මේ නිසා සුලු ජනකොටස්වල නියෝජනය අඩු වෙනවා යැයි රාවුෆ් හකීම් මහතා පවසයි.

මේ සම්බන්දයෙන් අපි දැඩි අවදානයකින් ඉන්නේ. අපි ඉල්ලන්නේ පැරණි ඡන්ද ක්‍රමයේ වෙනසක් කරන්න. මුලින්ම පළාත් සභා ඡන්දය තියන්නැයි ද රාවුෆ් හකීම් මහතා ඉල්ලා සිටියේය.

විපක්ෂයේ ඒකාබද්ධ මාධ්‍ය හමුවට එක්වෙමින් රාවුෆ් හකීම් මහතා මේ බව පැවැසීය. මැන්ඩරීනා හෝටලයේ දී අද මෙම මාධ්‍ය හමුව පැවැත්විණි.

 



අදහස් (2)

හකීම් පළමුව පුංචි ඡන්දය ඉල්ලයි

ගමේ එකාලා Wednesday, 03 May 2023 10:33 AM

2048 වෙනකම් පින් ජනපතියා ඉන්ඩයි හිතාගෙන ඉන්නේ? මේ කපේදී නම් චන්දයක් තියෙන එකක් නැහැ ?

:       6       9

ravin Wednesday, 03 May 2023 07:07 PM

මේත් අත්තෙන් අත්තට පැන පැන ඉන්න කෙනෙක්. වැඩිය සැලකිල්ලට ගතයුතු නොවේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 499 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 260 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1055 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site