(සුජිත් හේවාජුලිගේ )
අධික වැස්ස හෝ වෙනත් හදිසි ආපදා ඇතිවීමට ඉඩ ඇති හෙයින් ඒවාට මුහුණදීමට කල්තියා පියවර ගන්නා ලෙස විභාග දෙපාර්තමේන්තුව අපොස සාමාන්‍ය පෙළ විභාග අපේක්ෂකයන්ගෙන් ඉල්ලීමක් කළේය.
ආපදාවක් සම්බන්ධයෙන් ගැටලුවක් පවතින්නේ ආපදා කළමනාකරණ 117 දුරකථනයට ඇමතිය හැකි බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පැවසීය
විභාග මධ්‍යස්ථානවලට කල්තියා පැමිණෙන ලෙසද විභාග දෙපාර්තමේන්තුව විභාග අපේක්ෂකයන් ඉල්ලීමක් කරයි.
2025 දෙසැම්බර් මස 18
555
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
277
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1077
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සා.පෙළ සිසුන්ට පණිවුඩයක්