(නිමන්ති රණසිංහ)
මුලතිව් මහෙස්ත්‍රාත් සහ දිසා විනිසුරු ටී. සරවනරාජා මහතා සේවයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය සහ ඊට අදාළ සියළු ලේඛන තම ඒකකයේ භාරයට ලබා දෙන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඩිජිටල් වෝහාරික විද්‍යාගාරය අධිකරණ සේවා කොමිසමෙන් ඉල්ලීමක් කර ඇත.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් වන පරික්ෂණ කටයුතු සදහා මහේස්තාත් ටී’ සරවනරාජා මහතාගේ අල්ලා අස්වීමේ ලිපිය මෙන්ම ඊට අදාළ සියලුම ලේඛන තමන්ට අවශ්‍යව ඇතැයි එම ඉල්ලීමේ සදහන් කර ඇතැයි අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවසීය.
ඒ අනුව අදාළ ලිපි ලේඛන සියල්ල තම භාරයට ගැනීමෙන් පසු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට සිද්ධිය සම්බන්ධයෙන් කරුණු වාර්තා කරනු ලබන බවද එම නිලධාරියා වැඩිදුරටත් සදහන් කළේය.
තමන්ගේ ජීවිතයට තර්ජනයක් ඇතැයි සඳහන් කරමින් මුලතිව් මහෙස්ත්‍රාත් සහ දිසා විනිසුරු ටී. සරවනරාජා මහතා සේවයෙන් ඉල්ලා අස්වී මේ වන විට විදේශ ගතව ඇති බව වාර්තා විය.
2025 දෙසැම්බර් මස 18
168
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
152
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
960
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සී.අයි.ඩීය මුලතිව් හිටපු මහේස්ත්‍රාත්ගේ ඉල්ලා අස්විමේ ලිපි ඉල්ලයි