( අධිකාරී මුදියන්සේ )
පොල්ගහවෙල ආයෝජන කලාපයේ ඇති ඇඟලුම් කර්මාන්ත ශාලාවක් අද (22) තාවකාලිකව වසා දැමීමට පොල්ගහවෙල සෞඛ්‍ය බලධාරීන් කටයුතු කළේය.
ඇඟලුම් කර්මාන්ත ශාලාවේ කටයුතු සෞඛ්‍ය ආරක්ෂක ක්‍රමවේදයක් නිසි ආකාරයෙන් කටයුතු කර නොමැති වීමෙන් මෙම තීරණය ගෙන තිබේ.
පොල්ගහවෙල සෞඛ්‍ය වෛද්‍ය රී ටි.ඩි.එන් ආරියපාල මහතා සඳහන් කළේය. කර්මාන්ත ශාලාවේ සේවය කරමින් සිටි සේවක සේවිකාවන් 450 පමණ පිරිසක් විසිරුවා හැරීමට කටයුතු කළ බවයි.
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
සෞඛ්‍ය ආරක්ෂිත නොවන අයුරින් පවත්වාගෙන ගිය ඇඟළුම් ශාලාවක් වහයි