IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


සුනාමියට අදට වසර 21ක් සපිරේ

ජීවිත 35000කට අධික ජිවිත බිලිගත්  සුනාමියට  අදට ) 21 වසර සපිරේ.

ඉන්දුනීසියාවේ උතුරු සුමාත්‍රා දූපත් ආශ්‍රිතව 2004 වසරේ දෙසැම්බර් මස 26 වැනිදා  සිදු වූ මහා  භූ කම්පාවක් හේතුවෙන්ම ඇති වූ සුනාමි රළට  ශ්‍රි ලංකාව ඇතුළු රටවල් රැසකට දරුණු ව්‍යසනයකට මුහුණ දීමට සිදු විය.

ශ්‍රී ලාංකිකයන්  35,000කට අධික පිරිසක් මියගොස්  5000සක අධික  පිරිසක් අතුරුදන්විිය.  ඉතා විශාල  දේපල රැසක් ද විනාශයට පත්විය. දුම්රියක් ද සුනාමි රළපහරට අසුව ගසාගෙන ගියේය.  ඒ පැරෑලිය දුම්රිය ස්ථානයට ආසන්නයේදීය.

සුනාමියෙන් මියගිය පිරිස සිහිකර  පැරෑලිය සුනාමි ස්මාරකය අභියසදී අද  පෙරවරුවේ සැමරුම් පිංකමක් පැවැත්වේ.

සුනාමි  ආපදාවෙන්  මියගිය සහ  අතුරුදන්  වූ පිරිස් සිහි කරමින් අද පෙරවරු 9.25 සිට පෙරවරු 9.27 දක්වා මිනිත්තු දෙකක නිශ්ශබ්දතාවයක් පවත්වන ලෙස ද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලීමක් කර ඇත.

 

 

 

 



අදහස් (0)

සුනාමියට අදට වසර 21ක් සපිරේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 541 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 272 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site