IMG-LOGO

2025 සැප්තැම්බර් මස 10 වන බදාදා


සැකකාරිය පොලීසියෙන් මිදි පැන ගිහින්

(ගයාන් සූරිය ආරච්චි)

හෙරොයින්  සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි කාන්තාවක්  පොලිස් නිලධාරීන්ගේ සහ ආරක්ෂාවට සිටි කාන්තාවකගේ ගහණයෙන් මිදී පලා ගොස් ඇති බව හූරිගස්වැව පොලිසිය පවසයි.

හෙරොයින් ග්‍රෑම් 2 ක් සහ මිලිග්‍රෑම් 160 සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් බොරලුකන්ද නවමකුලම ප්‍රදේශයේදී සැකකාරිය අත්අඩංගුවට ගෙන තිබූණි.

එම අත්අඩංගුවට ගත් කාන්තාව ආරක්ෂක මාතාවක් යටතේ පොලිස් සිර මැදිරියේ රඳවා සිටියදී සැකකාරිය වැසිකිළි යාමට අවශ්‍ය බව පවසා ඇත.

අනතුරුව පොලිස් සැරයන්වරුන් දෙදෙනකු සහ ආරක්ෂක මාතාවද සමඟ සැකකාරිය පොලිස් ගොඩනැගිල්ලෙන් පිටත පිහිටි වැසිකිලියට රැගෙන යාමෙන් පසු පොලිස් නිලධාරීන්ගේ සහ ආරක්ෂක මාතාවගේ ග්‍රහණයෙන් මිදී සැකකාරිය පළා ගොස් ඇති බව පොලිසිය පවසයි.



අදහස් (1)

සැකකාරිය පොලීසියෙන් මිදි පැන ගිහින්

බකල ජයා Wednesday, 10 September 2025 09:19 AM

පොලිසියේ බොහෝ වැඩ තවමත් ගල් යුගයේ. නවීන, මහජන මිත්‍රශීලී, බුද්ධිමත්, අවංක පොලීසියක් ඇති කලොත් ඒකම රටේ සංවර්ධනයට උපකාර වෙනවා. රටක ජනතාවගේ පොලිසිය, අධිකරණය ගැන ඇති විශ්වාසය සංවර්ධන මානක වලින් එකක්.

:       1       17

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 669 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17764 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 745 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site